Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
දේශපාලන පුවත්
කටකතා
පුවත්
පොලිස් පරිපාලනය සංජීව ධර්මරත්නට. තවත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරු කිහිපයක්ම වෙනස් කෙරේ
විදෙස්
ජපානයට යාමෙන් වළකින ලෙස චීනය සිය පුරවැසියන්ට උපදෙස් දෙනවිට ටෝකියෝවෙන් හමුදා ප්‍රතිචාරයක් අවශ්‍ය විය හැකි බව ජපානයේ අගමැතිනිය කියයි
ව්‍යාපාරික
Colombo Gateway Tower One පැමිණීමත් සමඟ කොළඹ වරාය නගරය නව මාවතක් කරා..
විදෙස්
මාලි මාධ්‍ය බලධාරීන් ප්‍රංශ විකාශකයින් දෙදෙනෙකුගේ වැඩ තහනම් කරයි…
ගෝඨාභය රාජපක්ෂ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ?
කටකතා
RN
-
August 21, 2022
ලබන සතියේදී මෙරටට ආපසු පැමිණීමට නියමිත හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැස්තුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කිරීමට නියමිත බව ආරංචිමාර්ග...
එදා ජනතාව හරි තීන්දුව ගත්තානම් අද රට මෙතරම් අගාධයකට වැටෙන්නේ නෑ – සජිත් (VIDEO)
දේශපාලන පුවත්
RN
-
August 21, 2022
එදා රටේ ජනතාව නිවැරදි තීන්දුව ගත්තා නම් අද මේ රට පත්ව ඇති තත්ත්වයටත් ජනතාව වැටී ඇති තත්වයටත් පත් වෙන්නට තමන් කිසිවිටෙකත් ඉඩ නොදෙන බව...
රනිල් තට්ටු කරමින් ඉන්නේ වැරදි තැනට – හිරුණිකා (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
August 20, 2022
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අද (20) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණු අතර ඇයගෙන් පැය 05.30ක පමණ කාලයක් ප්‍රකාශ සටහන් කර ගෙන තිබුණි.
ජනපති රනිල්ගෙන් තවත් අතිවිශේෂ ගැසට් නිවේදනයක්
දේශපාලන පුවත්
RN
-
August 20, 2022
මහජන සාමය පවත්වාගෙන යාම සඳහා දිවයිනේ දිස්ත්‍රික්ක 25ටම සන්නද්ධ හමුදා කැඳවමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. අගෝස්තු 22 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති...
69 ලක්ෂයේ ජනවරම තවමත් රාජපක්ෂවරුන්ට තියෙනවා – සනත් නිශාන්ත
දේශපාලන පුවත්
RN
-
August 20, 2022
හැටනව ලක්ෂයක ජනවරම තවමත් ඇත්තේ රාජපක්ෂවරුන්ට බවත් ඉදිරි ආණ්ඩු පිහිටුවීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඔවුන්ට අයිතියක් ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සනත්...
1
...
1,345
1,346
1,347
...
1,502
Page 1,346 of 1,502
Popular
පොලිස් පරිපාලනය සංජීව ධර්මරත්නට. තවත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරු කිහිපයක්ම වෙනස් කෙරේ
RN
-
November 15, 2025