දේශපාලන පුවත්

IMF මෙරටට එන දිනය අගමැති රනිල් මාධ්‍යයට කියයි

සමාජ අංශයේ සහාය සඳහා රුපියල් බිලියන 200 ක මූල්‍ය ආරක්ෂණ ජාලයක් රැස්කරමින් සිටින අතර ජපානයේ විශ්වාසය යළි ඇති කර ගැනීමට සහ ඔවුන්ගේ සහයෝගය ලබා ගැනීමට ජපානය සමඟ සාකච්ඡා කරමින් සිටින බව අග්‍රාමාත්‍යවරයා තවදුරටත් පැහැදිලි කළේය.

ධම්මික පෙරේරාගේ නම මැතිවරණ කොමිසම වෙත ?

බැසිල් රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාගේ නම මැතිවරණ කොමිසම වෙත...

රටේ පවතින තත්වය අනුව මේ වෙලාවේ ඡන්දයක් තියන්න බෑ – මැ. කො. ස. (VIDEO)

රටේ පවතින වාතාවරණය අනුව කිසිසේත්ම මේ අවස්ථාවේදී මැතිවරණයක් පැවැත්වීමේ හැකියාවක් නොමැති බව මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහතා අවධාරණය කරයි. "මුදල් විතරක් නෙවෙයි ප්‍රශ්නේ. ඡන්දයක්...

ධම්මික පෙරේරාගේ දේශපාලන ආගමනයට ලැදියාවන් අතර ගැටුමක් හරස් වෙයි ?

ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා ඉතාමත් ඉක්මනින් කැබිනට් අමාත්‍ය ධුරයකට පත්කිරීමට කටයුතු සූදානම් වෙමින් පැවතුණ ද ඊට "සිදුවිය හැකි ලැදියාවන් අතර ගැටුමක්" නිසා ( Potential...

ජනතාව බලාපොරොත්තු වූ දේවල් ඉටු නොවුණත් මගේ බලාපොරොත්තු ඉටුවුණා – බැසිල් (VIDEO)

තමන්ගේ ශක්ති ප්‍රමාණයට අනුව කිරීමට තිබූ දේවල් කළ බවට තමන් සිතන අතර ජනතාව බලාපොරොත්තු වූ සියලු දෙවල් ඉටු කිරීමට නොහැකි වූ බව හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසුවේය.

Popular

spot_imgspot_img