දේශපාලන පුවත්

ඉල්ලා අස්වෙන බැසිල්ගේ විශේෂ මාධ්‍ය හමුව (LIVE)

අද (09) දිනයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බැසිල් රාජපක්ෂ මහතා විසින් පවත්වන විශේෂ මාධ්‍ය හමුව … https://youtu.be/M0FwWIgjSPY RN

ස්වාධීන වූ චම්පික 65 වැනි සේනාංකය හදන ලකුණු !

සමගි ජන බලවේගයෙන් ඉවත්ව ස්වාධීන වූ පාඨලී චම්පික රණවක මහතා ඉදිරියේදී නව දේශපාලන පෙරමුණක් නිර්මාණය කිරීමට සූදානම් වන බව ඒ මහතාගේ පවුලේ සමීප ආරංචිමාර්ග පවසයි.

බැසිල් රාජපක්ෂ මේ සතිය අග ඇමරිකාවට !

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මේ සතිය අගදී ඇමරිකාව බලා පිටත් වීමට නියමිත බව ආරංචිමාර්ග පවසයි.

කැබිනට්ටුවට යනවාද ? – ධම්මික පෙරේරා දුන් පිළිතුර (VIDEO)

ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා කැබිනට් අමාත්‍යවරයකු වශයෙන් පත්වන්නේද යන්න පිළිබඳව සමාජයේ සංවාදයක් ඇතිවී තිබේ.

බැසිල් සමග තවත් මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ඉල්ලා අස්වෙයි ??

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිත බව අපි මීට පෙර පුවතකින් වාර්තා කළෙමු.

Popular

spot_imgspot_img