Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
දේශපාලන පුවත්
කටකතා
තීරු ලිපි
ඉල් විරුවන් වෙනුවෙන් කඳුලක් ….
දේශපාලන පුවත්
සෙනග පෙන්වන එක 21 බලාගමු. ආණ්ඩුව අපේ පණිවිඩය කියව ගත්තා නම් හරි – නාමල්
කලා
It’s Alive Again! ඩෙල් ටොරෝගේ “Frankenstein” මරණය සහ ජීවමානත්වය අතර භීෂණය නැවත අවදි කරයි! -Love, Death, and Creation: The Gothic Resurrection of Frankenstein
විදෙස්
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාගේ නායකත්වය වෙනස්විය යුතු බවට සාකච්ජා ඇරඹේ ?
එකම විසඳුම පාර්ලිමේන්තුවේ 225ම ඉල්ලා අස්වී ඡන්දයකට යෑමයි – සුමන්දිරන්
දේශපාලන පුවත්
RN
-
May 30, 2022
රටේ පවතින ආර්ථික හා දේශපාලන අර්බුදවලට එකම විසඳුම පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන් ඉල්ලා අස්වී මැතිවරණයකට යෑම බව දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්දිරන් මහතා පවසයි.
අගමැතිගෙන් කමිටු පිට කමිටු – ඒත් ජනතා ගැටලු එහෙමමයි
දේශපාලන පුවත්
UN
-
May 30, 2022
රටේ ආර්ථිකය ස්ථාවර කිරීම සම්බන්ධයෙන් උපදෙස් ලබාදීම සඳහා අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂඥ කමිටුවක් පත්කර තිබෙනවා. මෙම කමිටුව සඳහා විශේෂ බලතල ද ලබා...
ශිරන්ති හෙට ඇවිදින්න එනවා.200ක් ආරක්ෂාවට යොදවන්න – පොලිස්පති ඉල්ලයි!
කටකතා
ASK
-
May 27, 2022
හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය ව්‍යායාම සඳහා හෙට (28) දින පැමිණෙන හෙයින් හැකි උපරිම ආරක්ෂාවක් යොදවන ලෙස පොලිස්පතිවරයා විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්ගෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වෙයි.
චම්පික සජබේ නියෝජ්‍ය නායකයා වෙන කතාව අමු කෙප්පයක් – SJB මහලේකම්
දේශපාලන පුවත්
ASK
-
May 27, 2022
පාඨලී චම්පික රණවක මහතා සමඟි ජන බලවේගයේ නියෝජ්‍ය නායකයා ලෙස පත්කිරීමේ සුදනමක්පවතින බවට පලවන වාර්තාවන්හි කිසිදු සත්‍යතාවක් නොමැති බව එහි මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි.
21 හැකි ඉක්මනින් සම්මත කර ගැනීමට පක්ෂ නායකයින් එකඟතාවකට!
දේශපාලන පුවත්
ASK
-
May 27, 2022
21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා වන පක්ෂ නායක රැස්වීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගේ ප්‍රධානත්වයෙන් අද (27) පස්වරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලය දි පැවැත්වුණු අතර එය හැකි ඉක්මණින් සම්මත කර ගත යුතු බවට පොදු එකඟතාවකට පැමිණ තිබේ.
1
...
1,387
1,388
1,389
...
1,496
Page 1,388 of 1,496
Popular
ඉල් විරුවන් වෙනුවෙන් කඳුලක් ….
RN
-
November 13, 2025