Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
දේශපාලන පුවත්
කටකතා
දේශපාලන පුවත්
සෙනග පෙන්වන එක 21 බලාගමු. ආණ්ඩුව අපේ පණිවිඩය කියව ගත්තා නම් හරි – නාමල්
කලා
It’s Alive Again! ඩෙල් ටොරෝගේ “Frankenstein” මරණය සහ ජීවමානත්වය අතර භීෂණය නැවත අවදි කරයි! -Love, Death, and Creation: The Gothic Resurrection of Frankenstein
විදෙස්
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාගේ නායකත්වය වෙනස්විය යුතු බවට සාකච්ජා ඇරඹේ ?
පුවත්
එප්පාවල කුඩු ජාවාරම : හිටපු මාලිමා මන්ත්‍රීනියගේ සැමියා රිමාන්ඩ්
කෝප් කමිටුවේදී අනාවරණය වී ඇති රටම නොදන්නා IMF රහස! (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
May 25, 2022
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ගැනීමට රජය සාකච්ජා කර ඇතත් ශ්‍රී ලංකාවේ ණය තිරසාර නොවීම නිසා එම සහය ලබා ගැනීමට නොහැකි වී ඇති බව කෝප් කමිටු රැස්වීමේදී අනාවරණය වූ බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසුවේය.
අගමැති රනිල් හෙට මුදල් ඇමති ධුරය භාරගනී ?
කටකතා
RN
-
May 24, 2022
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හෙට (25) දිනයේදී මුදල් අමාත්‍ය ධුරය භාරගනු ඇති බව ආරංචිමාර්ග පවසයි.
මැයි 09 සිදුවීම් ගැන “සත්‍ය කොමිසමක්” ඕනෑ – විමල්ලාගේ මන්ත්‍රී සංසදයෙන් ජනපතිට ලිපියක්
දේශපාලන පුවත්
RN
-
May 24, 2022
මැයි 09 වෙනිදා සිට ඉදිරියට සිදුවූ සියලුම ප්‍රචණ්ඩක්‍රියා සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම හා දඬුවම් නිර්දේශ කිරීම සඳහා සුදුසු ආකාරයේ බලය ඇති විශේෂ ජනාධිපති කොමිසමක් ("සත්‍ය කොමිසමක්") පත් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව දැනට පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන, පසුගිය ආණ්ඩුවේ කොටස්කරුවන් වූ විමල් වීරවංශ, උදය ගම්මන්පිල, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු "ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදය" පවසයි.
මුදල් ඇමතිකම ගන්න මම සූදානම් – හර්ෂ (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
May 24, 2022
ජාතික ආණ්ඩුවක් තුළ මුදල් ඇමතිකම ගැනීමට තමන් සූදානම් බවත් ඊට අවශ්‍ය කැපකිරීම කිරීමට සූදානම් බවත් අද (23) මාධ්‍ය වෙත අදහස් දක්වමින් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පැවසුවේය.
ඉන්ද්‍රජිත් කුමාරස්වාමි යළි මහ බැංකු අධිපති ධුරයට, නන්දලාල් යන්න බෑ කියයි?
කටකතා
MIAP
-
May 24, 2022
ඉන්ද්‍රජිත් කුමාරස්වාමි යළි මහ බැංකු අධිපති ධුරයට, නන්දලාල් යන්න බෑ කියයි!
1
...
1,389
1,390
1,391
...
1,496
Page 1,390 of 1,496
Popular
සෙනග පෙන්වන එක 21 බලාගමු. ආණ්ඩුව අපේ පණිවිඩය කියව ගත්තා නම් හරි – නාමල්
ASK
-
November 12, 2025