දේශපාලන පුවත්

තෙල් පෝලිමට ආ පොලිස් චණ්ඩියෙකුගේ පහරදීමක් (VIDEO)

කඩවත - රාගම මාර්ගයේ නැලිගම ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක පෝලිමේ සිටින පුද්ගලයෙකුට පොලිස් නිලධාරියෙකු විසින් පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාල තුළ සංසරණය වෙමින් තිබේ.

පොලිස්පතිත් අද තනතුරින් ඉවතට ?

පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතාව ද අද (21) දිනයේදී තනතුරෙන් ඉවත් කෙරෙනු ඇති බව අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

දේශබන්දු තෙන්නකෝන්ට අද ස්ථාන මාරුවක් ?

බස්නාහිර පළාත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට අද (21) දිනයේදී ස්ථාන මාරුවක් ලබාදීමට නියමිත බව ආරංචිමාර්ග පවසයි.

බියකරු යුගයකට අපි ගමන් කරන්නේ. රටේ ආර්ථිකය 25%කින් හකුළුවමු – චම්පික (VIDEO)

මිත්‍ර රාජ්‍යයන් අපට උදව් නොකරන්නේ නම් රටේ ආර්ථිකය 25%කින් සංකෝචනය කරගෙන අප මෙම ආර්ථික අර්බුදයට මුහුණ දීමට වැඩපිළිවෙලක් සකස් කරගත යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ඇමතිකමේ දිවුරුම් දෙන්න හරීන් ගත් පොරොන්දුව (VIDEO)

අද දින තමන් සහ මනූෂ නානායක්කාර මන්ත්‍රීවරයා ඇමති ධූරයන් හි දිවුරුම් දුන්නේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන බවට එකඟ වූ නිසා බව සංචාරක හා ඉඩම අමාත්‍ය ධූරයේ දිවුරුම් දුන් හරීන් ප්‍රනාන්දු මහතා පැවසුවේය.

Popular

spot_imgspot_img