Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
දේශපාලන පුවත්
කටකතා
පුවත්
හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 300ක් සමග ශ්‍රී ලාංකික ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට
දේශපාලන පුවත්
21 රැලියට විමල් සහ ජානිපෙත් නෑ
විදෙස්
රුසියාව යුද්ධය වෙනුවෙන් අප්‍රිකානුවන් 1,400 ක් ?
දේශපාලන පුවත්
ආර්ථිකය සුනු විසුණු කළ රටක් ජනතාව විසින් අපට භාර දුන්නේ – ඇමති නලින්ද
විපක්ෂ නායක සජිත් සහ මෙරට ජපන් තානාපතිවරයා අතර හමුවක් (VIDEO)
දේශපාලන පුවත්
RN
-
March 23, 2022
ජපාන තානාපති මිෂුකෝෂි හිදේකී (Mizukoshi Hideaki) මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් ඊයේ (22) පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේ දී පැවැත්විණි.
දැන් ඕගොල්ලොම බලන්න, අපේ මන්ත්‍රී වරප්‍රසාද කොච්චර කප්පාදු කරලාද ? – ඇමති ඉන්දික (VIDEO)
දේශපාලන පුවත්
RN
-
March 23, 2022
පවතින ආර්ථික අර්බුදය හමුවේ මේ වනවිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ අමාත්‍යවරුන් වශයෙන් තමන්ට ලැබෙන වරප්‍රසාද පවා විශාල වශයෙන් කප්පාදු කරගෙන ඇති බව ග්‍රාමීය නිවාස, ඉදිකිරීම් සහ ගොඩනැගිලි රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසයි.
මගේ ජීවිතෙන් වැඩිම කාලයක් සේවය කළේ රාජපක්ෂලාට. ඒත් කවුරුත් කෝල් එකක්වත් දුන්නෑ – PB
කටකතා
RN
-
March 23, 2022
මේ අතර ඒ මහතා විශ්‍රාම ගැනීමෙන් ටික කලකට පසු රජයේ ඉහළම නිලධාරියෙකු ඒ මහතාව හමුවී තිබිණු අතර එහිදී ඒ මහතා අපූරු කතාවක් ද කියා ඇති බව වාර්තා විය.
ආණ්ඩුව නැවතත් MCC ගේන්න හදනවා. දැන් රටට නායකයෙක් නෑ, අස්ථාවරයි – විමල් (VIDEO)
දේශපාලන පුවත්
RN
-
March 23, 2022
වත්මන් ආණ්ඩුව ඇමරිකානු MCC ගිවිසුම නැවතත් වෙනත් ආකාරයකින් ගෙන ඒමට සූදානම් වන බවත් තමන් ඇතුළු ප්රගතිශීලී, දෑහිතකාමී ජනතාව විසින් නිර්මාණය කළ මේ ආණ්ඩුව අවලස්සන ඇමරිකානුවකු විසින් අද බංකොලොත් කරමින් තිබෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.
විදේශීය පුරවැසියෝ දෙන්නෙක් ගෙනල්ලා අපිම තමයි මේ විනාශය කරගත්තේ – විජයදාස (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
March 22, 2022
හෙට දින ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත සර්ව පාක්ෂික සමුළුව තමන් දකින ආකාරයට විහිළුවක් වන අතර එයට ගමේ මරණාධාර සමිතියකට තියෙන බලය හෝ නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසුවේය.
1
...
1,443
1,444
1,445
...
1,493
Page 1,444 of 1,493
Popular
හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 300ක් සමග ශ්‍රී ලාංකික ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට
RN
-
November 8, 2025