දේශපාලන පුවත්

ජනවරමට පිටින් යනවා නම් මේ ආණ්ඩුවේ ඉන්න අපට ඕනෑකමක් නෑ – විමල්

තමන් වත්මන් ආණ්ඩුව තුළ රැඳී සිටින්නේ එය ජනවරමට අනුකූ‍ලව කටයුතු කරන තාක් කල් පමණක් බව කර්මාන්ත අමාත්‍ය, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා අවධාරණය කරයි.

උදේ ඉඳන් රෑ වෙනකල් ප්‍රශ්න. හැම එකාම අපේ අම්මාව මතක් කරනවා – විමලවීර පුපුරා හැළෙයි (VIDEO)

වන සතුන් ගම්වදින සෑම අවස්ථාවකදීම ගම්වාසීන්ගෙන් තමන්ට බැණුම් ඇසීමට සිදුව ඇති බවත් මේ තරම් බැණුම් අසන අමාත්‍යාංශයක් භාරගත්තාට තමන්ට වෙනම ත්‍යාගයක් දියයුතු බවත් වනජීවී...

තීරණාත්මක මොහොතේ ඇමති ජී. එල්. ඉන්දීය සංචාරය අරඹයි. ඩොලර් බිලියනයක සහන අපේක්ෂිතයි

විදේශ කටයුතු අමාත්‍ය ජී. එල්. පීරිස් මහතා දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාව බලා ඊයේ (06) පිටව ගියේය.

සියලුම විදෙස් ණය ගෙවනවා. පළමු ඩොලර් මිලියනය දෙන්න කැනඩා සහෝදරයෙක් දැන්ම සූදානම් – ජවිපෙ මුදල් ඇමති (VIDEO)

ජනතා විමුක්ති පෙරමුණේ ආණ්ඩුවක් යටතේ මේ රටේ සියලුම විදේශ ණය ගෙවා අවසන් කරන බවත් ඒ සඳහා අවශ්‍ය ඩොලර් ලබාදීමට ජවිපෙට හිතවත් විදෙස්ගත සහෝදරවරුන් දැනටමත් ඉදිරිපත් වී සිටින බවත් ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

ආණ්ඩුවෙන් ඉවත්වෙන කතාවක් නෑ, එහෙම එකක් අපි සාකච්ඡා කරලාවත් නෑ – මෛත්‍රී (VIDEO)

ආණ්ඩුවෙන් ඉවත්වනවා තබා එවැන්නක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සාකච්ඡාවක්වත් පවත්වා නොමැති බව හිටපු ජනාධිපති, ශ්‍රීලනිප නායක මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරයි.

Popular

spot_imgspot_img