දේශපාලන පුවත්

අනුරටත් තියෙන්නෙත් පිං පොකට් දේශපාලනයක්.හෙමිහිට සාක්කුව පුරවාගෙන පස්සේ හොරා කියනවා!(VIDEO)

මහින්ද රාජපක්ෂට සහ රනිල් වික්‍රමසිංහට සාපේක්ෂව අනුර දිසානායකද ඩීල් දේශපාලනයේ නියැලී සිටි බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පැවසුවේය.

IMF එක්ක සාකච්ඡා කළාට ප්‍රශ්නයක් නෑ – විමල්ගේ ප්ලග් එක බැසිල් ගලවයි ! (VIDEO)

රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡාවකට එළඹීම සම්බන්ධයෙන් කිසිදු ප්‍රශ්නයක් නොමැති බව කර්මාන්ත අමාත්‍ය, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

යහපාලනයේදී කළේ නැති දේවල් ඇති කිරීම.බොරු නඩු දැමීම.දැන් ඒ බොරු පේන්න තියෙනවා – රවී කරුණානායක (VIDEO)

පසුගිය යහපාලන කාලයේ නැති දේවල් ඇතිකර හිතු හිතු ආකාරයට නඩු දමා ඇති අතර දැන් එම නඩුවලින් නිදොස් කොට නිදහස් වීමෙන් කර තිබෙන බොරුව පෙනෙන බව හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසුවේය.

අරුන්දික ප්‍රනාන්දු අගමැති මහින්ද හමුවී හඬා වැළපිලා. ඒත් ප්‍රතිඵලයක් නෑ …

අරුන්දික ප්‍රනාන්දු අගමැති මහින්ද හමුවී හඬා වැළපිලා. ඒත් ප්‍රතිඵලයක් නෑ ...

එක රටක් – එක නීතියක් දැන් ක්‍රියාත්මකයි. අරුන්දිකගේ පුතාටත් ඒක අදාළයි – නාමල්

රාගම වෛද්‍ය පීඨයේ සිදුවීමට අදාළව අරුන්දික ප්‍රනාන්දු මහතාගේ පුත්‍රයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකර සිටීමට රජයට කිසිදු හේතුවක් නොමැති බවත් එක රටක් - එක නීතියක් යනුවෙන් ජනතාව ජනාධිපතිවරයාගෙන් බලාපොරොත්තු වුණු දෙය අද ඉටුවෙමින් පවතින බවත් ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

Popular

spot_imgspot_img