Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
දේශපාලන පුවත්
කටකතා
පුවත්
අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් හිමිපාණන්ගෙන් වත්මන් රජයට පැසසුම්!
පුවත්
ඒ. එම්. ජී. එන්. දීප්ති සුමනසේන ආයුර්වේද කොමසාරිස් ජනරාල් ධූරයට!
දේශපාලන පුවත්
ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික නවෝත්පාදනය වෙනුවෙන් සහය වෙන්න – විපක්ෂ නායක ඉන්දියාවේ IARI වෙතින් ඉල්ලයි!
පුවත්
වතිකානු විදේශ කටයුතු අමාත්‍යවරයා සහ අග්‍රාමාත්‍යවරිය අතර හමුවක්!
සයිනෝෆාම් එන්නතෙන් කෝටි 320ක් ගැහුව හැටි මෙන්න – රාජිත සියල්ල හෙළිකරයි (VIDEO)
දේශපාලන පුවත්
ASK
-
February 2, 2022
කොවිඩ් 19 වෛරසයට එරෙහි ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ සයිනෝෆාම් එන්නත මෙරටට ගෙන්වීමේදී රු.කෝටි 320ක මුදල් වංචාවක් සිදුව ඇති බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා අද (02) විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවේදී අනාවරණය කළේය.
අපේ ලොකු උන්නැහේ මඟුල් පෝරුවේදිම දෑවැද්ද ගැනපු මිනිහානෙ – අගමැති කියපු කතාව
කටකතා
RN
-
February 2, 2022
ටික දිනකට පෙර ලංකා ලුණු සංස්ථාවේ සභාපති ධුරයෙන් ඉවත් කෙරුණු නිශාන්ත සඳබරණ මහතා පසුගිය දිනක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාව හමුවීමට ගොස් තිබිණි.
ආණ්ඩුවට ව්‍යවස්ථා ගැටයකට සූදානමින්. පාර්ලිමේන්තු ඡන්දය කලින්ම එයි – මෛත්‍රී
දේශපාලන පුවත්
RN
-
February 2, 2022
ආණ්ඩුව මීළඟ බලය සඳහා ව්‍යවස්ථා ගැටයකට සූදානම් වන බවක් පෙනෙන්නට ඇති බව හිටපු ජනාධිපති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ලංකා ලුණු සංස්ථාවේ සභාපති ධුරය හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දුට !
දේශපාලන පුවත්
RN
-
February 2, 2022
නිශාන්ත සඳබරණ මහතා ඉවත් කිරීමෙන් පුරප්පාඩු වූ ලංකා ලුණු සංස්ථාවේ සභාපති ධුරය හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු මහතාට ලබාදීමට නියමිත බව වාර්තා වේ.
බස් රියකට නැඟ රඟපෑමට ගිය ඇමති ගොඩහේවාට හොඳ පාඩමක් ! (VIDEO)
දේශපාලන පුවත්
RN
-
February 1, 2022
වැලිවේරිය, කඩවත, ගම්පහ, නිට්ටඹුව ආදී ප්‍රදේශවල සිට කොළඹට පැමිණෙන බස් රථ කිහිපයක් අද (01) සිට පෑලියගොඩ මැනිං වෙළඳ සංකීර්ණය ආසන්නයෙන් ධාවනය කිරීම ආරම්භ වූ අතර එහි ආරම්භක අවස්ථාවට එක්වෙමින් බස් රථයකට ගොඩවුණු රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතාට මගීන්ගේ දැඩි විරෝධයක් එල්ල විය.
1
...
1,463
1,464
1,465
...
1,489
Page 1,464 of 1,489
Popular
අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් හිමිපාණන්ගෙන් වත්මන් රජයට පැසසුම්!
Rashika Sandamali
-
November 5, 2025