දේශපාලන පුවත්

දිවිනැගුම ලිත් නඩුවෙන් බැසිල් නිදොස්කොට නිදහස් !

2015 ජනාධිපතිවරණ සමයේදී දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් මුදලින් රුපියල් 29,400,000ක් වැයකර මහින්ද රාජපක්ෂ මහතාගේ රුව ඇතුළත් ලිත් ලක්ෂ 50ක් මුද්‍රණය බෙදාහැරීම සම්බන්ධයෙන් ගොනුකර තිබුණු නඩුවෙන් බැසිල් රාජපක්ෂ මහතාව සහ එවකට දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක මහතාව නිදොස්කොට නිදහස් කර තිබේ.

ආණ්ඩුව ගහපු කයිවාරුවේ හැටියට හිතුවේ අමෙරිකාවටත් ආර්ථිකය ගැන ටියුෂන් දෙයි කියලා – සජිත් (VIDEO)

මේ ආණ්ඩුව බලය ගන්න කලින් ගහපු කයිවාරුවල හැටියට ලංකාවේ ජාතික සම්පත් විකුණනවා වෙනුවට ඉන්දියාවේ ඉඩමුත් ලංකාවට ගනී කියා සිතු බවත් අද සිදුවන්නේ රටේ සම්පත් සියල්ල විකුණා දැමීම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

නුදුරේදීම පාර්ලිමේන්තුවේ බලය අපි බිඳිනවා – SJB (VIDEO)

නුදුරේදීම පාර්ලිමේන්තුවේ බලය බිඳීමට සමඟි ජන බලවේගය කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පැවසුවේය.

ඇමති බන්දුලට සතොසේදී කාන්තාවක් මූණටම බැනවදී. බන්දුල වහාම මාරුවෙයි …

කතරගම සතොස අලෙවිසැල වෙත ඊයේ (30) පෙරවරුවේ ගිය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට එහි පැමිණ සිටි කාන්තාවක් ඉතාම තදින් දෝෂාරෝපණය කර ඇතැයි වාර්තා වේ.

බැසිල්ගේ IMF ප්‍රවේශයට කිසිසේත්ම බාධා නොකළ යුතුයි – රනිල්

රටේ පවතින ආර්ථික ගැටලුවලට විසඳුම් සෙවීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩපිළිවෙලකට යාමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා දරන උත්සාහයට කිසිසේත්ම බාධා නොකළ යුතු බව හිටපු අග්‍රාමාත්‍ය, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ‍

Popular

spot_imgspot_img