Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
දේශපාලන පුවත්
කටකතා
විදෙස්
රුසියාව යුද්ධය වෙනුවෙන් අප්‍රිකානුවන් 1,400 ක් ?
දේශපාලන පුවත්
ආර්ථිකය සුනු විසුණු කළ රටක් ජනතාව විසින් අපට භාර දුන්නේ – ඇමති නලින්ද
දේශපාලන පුවත්
අපරාධ මැඩලන්න ක්‍රියාමාර්ග රැසක් – ඇමති පාර්ලිමේන්තුවේදී හෙළි කරයි!
විදෙස්
ලෝකයේ ලොකුම මකුළු ජනපදය ඇල්බේනියානු-ග්‍රීක දේශසීමාවේ අඳුරු ගුහාවක් තුළ?
විදුලි බිල වැඩි කළොත් පාරට බහිනවා – විපක්ෂ නායක
දේශපාලන පුවත්
ASK
-
October 11, 2025
කොළඹ LNW: යම්හෙයකින් රජය විදුලි බිල වැඩිකළහොත් මහපාරට බැස ඊට එරෙහිව කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. විදුලි බිල වැඩි කිරිම තුළින්...
විපක්ෂයේ සියලු පක්ෂ එකතු කිරීම අපේ අභිප්‍රායයි – වජිර අබේවර්ධන
දේශපාලන පුවත්
ASK
-
October 11, 2025
කොළඹ LNW:විපක්ෂයේ සියලු පක්ෂ එකට එකතු විය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ අභිප්‍රාය බව එහි සභාපති වජිර අබේවර්ධන මහතා පවසයි. ජනතාවගේ පාර්ශවයෙන්ද එම එකමුතුව පිළිබඳ...
හිටපු ඇමතිට එරෙහි නඩුව විභාගයට දින දෙයි!
දේශපාලන පුවත්
ASK
-
October 10, 2025
කොළඹ LNW:දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්නට එරෙහිව ගොනු කර තිබෙන නඩුවක් දෙසැම්බර් 10 වැනිදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය නියෝග...
කැබිනට් සංශෝධනයක්!
දේශපාලන පුවත්
ASK
-
October 10, 2025
කොළඹ LNW:රජයේ සංවර්ධන වැඩපිළිවෙල වේගවත් කිරීමේ අරමුණින් අද (10) දින කැබිනට් සංශෝධනයක් සිදුකිරීමට නියමිතයි. 2026 වසරට අදාළව අයවැය හා සමගාමීව රජයේ සංවර්ධන ඉලක්ක වේගවත් හා...
SJB – UNP එකමුතුව : සජබය කැමැත්ත දුන්නත් එජාපය පැත්තෙන් කේස් ?
කටකතා
RN
-
October 10, 2025
සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය පොදු වැඩපිළිවෙලකට දේශපාලන වශයෙන් ප්‍රවේශ වීමට සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඊයේ (09) තීරණය කර තිබිණි. ඊයේ රාත්‍රියේ පැවති සජබ...
1
...
22
23
24
...
1,492
Page 23 of 1,492
Popular
රුසියාව යුද්ධය වෙනුවෙන් අප්‍රිකානුවන් 1,400 ක් ?
Rashika Sandamali
-
November 8, 2025