දේශපාලන පුවත්

මැතිවරණ නියාමන පනත කඩ කළොත් කාගේ වුණත් ජයග්‍රහණය අහෝසි වෙනවා – විජයදාස රාජපක්ෂ

2023 අංක 03 දරන මැතිවරණ වියදම් නියාමන පනත උල්ලංඝනය කරන යම් අපේක්ෂකයෙකු ජනාධිපතිවරණය ජයග්‍රහණය කළද ඔහුගේ ධූරය අහෝසි කිරීමට අධිඅක්රන බලය තිබෙන බව ජනාධිපති ධූර අපේක්ෂක ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසුවේය.

රට විශාල අගාධයක තියෙන්නේ. සැප්තැම්බර් 21න් පසුව මම මේක විසඳන්න පටන් ගන්නවා – අනුර

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයේ රැස්වීම්වලට සහභාගී වීම ඉදිරි තම රජයක් යටතේ රැකියා ලබාගැනීමට සුදුසුකමක් නොවන බව එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක...

19 හැදූ ජයම්පති වික්‍රමරත්නගේ සහායත් සජිත් ප්‍රේමදාසට !

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනාධිපති නීතීඥ, ආචාර්ය ජයම්පති වික්‍රරත්න මහතාගේ නායකත්වයෙන් යුත් එක්සත් වාමාංශික පෙරමුණ ඉදිරි ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගයේ නායක සජිත්...

අපේ අනාගතය ශක්තිමත් කළ හැකි එකම නායකයා රනිල්. එතුමා නැවත ජනාධිපති වීම ගැන කිසිම සැකයක් නෑ – කංචන

සටහන - රුවන් නෙළුගොල්ල රට ඉදිරියට ගෙනයාමට හැකි යැයි ඔප්පු කළ එකම නායකයා රනිල් වික්‍රමසිංහ මහතා පමණක් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා...

තරුණ තරුණියන් ලක්ෂ 36ට රැකියා සම්පාදනය නොකර ආර්ථිකය ගොඩනැගීම ගැන කවර කතාද ? – ධම්මික පෙරේරා

සටහන - රුවන් නෙළුගොල්ල ආර්ථිකය ගොඩනැඟීමේ අත්තිවාරම යනු රටේ තරුණ පරපුරට රැකියා සැපයීමේ වැඩපිළිවෙල සකස් කිරීම බවත් ඒ ගැන කතා නොකර ආර්ථිකය ගොඩනැඟීම ගැන කතා...

Popular

spot_imgspot_img