දේශපාලන පුවත්

මන්ත්‍රීවරුන් 50කගෙන් තවමත් වත්කම් බැරකම් ප්‍රකාශ ලැබී නැහැ!

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 50 දෙනෙකු තවමත් නිසි පරිදි වත්කම් බැරකම් ප්‍රකාශ කථානායක වෙත ලබා දී නොමැති බව වාර්තා වෙයි.

පොහොට්ටුවේ ලකුණින් පොහොට්ටුවේ අපේක්ෂකයා මේ බැලට් පේපර් එකේ ඉන්නවා!

''පොහොට්ටුවේ ලකුණින් පොහොට්ටුවේ අපේක්ෂකයා මේ බැලට් පේපර් එකේ ඉන්නවා යාළුවා '' යනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා පැවසුවේය.

අපේ යාන්ත්‍රණය ශක්තිමත්.අපිට දිනන්න සති හය ඇති – නාමල්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෙස පක්ෂයේ යාන්ත්‍රණය ඉතා ශක්තිමත් හෙයින් උපරිම සති හයක කාලය තුළ පක්ෂයේ පණිවිඩය ගමට ගෙන ගොස් අප ඉදිරිපත්කරන අපේක්ෂකයා ජයග්‍රහණය කරවිය හැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසුවේය.

ඉබියතුරු දැමූ සිද්ධියකට ඇමති නිමල් සිරිපාලට සිතාසි!

එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ නිදහස් ජනතා සන්ධානය පිහිටි ගොඩනැගිල්ලට ඉබි යතුරු දමා වසා දැමීමේ සිද්ධියට අදාළව අද (16) මාළිගාකන්ද මහේස්ත්‍රාත් විසින් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාට අධිකරණයේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කර තිබේ.

කොහොමද ලොහාන් අනුරට කරන අභියෝගය!

තමන් දේශපාලනයේ නිරතව සිටින තාක් කල් අනුර කුමාර දිසානායකට මේ රටේ ජනාධිපති වීමට ඉඩ නොතබන බව වැවිලි කර්මාන්ත හා මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අවධාරණය කරයි.

Popular

spot_imgspot_img