දේශපාලන පුවත්

ජනාධිපතිවරණය ගැන ඉදිරිපත් වූ අනෙක් පෙත්සම විභාගය සඳුදාට!

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය විධිමත් ලෙස සම්මත වී නොමැති නිසා එය ජනමත විචාරණයකට යොමුකර ඉන් අනුමැතිය ලබා ගන්නා තුරු ඉදිරි ජනාධිපතිවරණයක් පැවැත්වීම තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ගොණුකර තිබූ පෙත්සම සලකාබැලීම සදහා ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කර තිබේ.

සර්වජන බලයේ ”සතුටු දැයක් – ව්‍යවසායකත්ව රාජ්‍යයක්” පළමු කෙටුම්පත අස්ගිරි පාර්ශ්වයේ මහානායක හිමියන්ට පිළිගන්වයි!

සර්වජන බලය සන්ධානයේ උපායමාර්ගික වැඩපිළිවෙළේ පළමු කෙටුම්පත වන ''සතුටු දැයක් - ව්‍යවසායකත්ව රාජ්‍යයක්'' අද (13) පෙරවරුවේ අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥාණරතන නාහිමියන් වෙත පිළිගැන්වීය.

රනිල් හැර වෙන විකල්පයක් නෑ – ප්‍රසන්න රණතුංග

රනිල් වික්‍රමසිංහ මහතා හැර වෙනත් විකල්පයක් පේන තෙක් මානයක නොමැති අතර රනිල් වික්‍රමසිංහ මහතා නැවත ජනාධිපති ධූරයට පත් කර ගත යුතු බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය වන ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

පාතාලය මඩිනව කිව්වට ඒවා වගාඩම්බර විතරයි.පොලිස්පතිකම සහ ඇමැතිකම් රැකගන්න කරපු කතාවලට සීමා වෙලා – චම්පික

පාතාල ලෝකයට සමාවක් නෑ කියා ලොකු වාගාඩම්බර ප්‍රකාශ සිදු කළ ද, ඒවා පොලිස්පතිකම සහ ඇමැතිකම් රැකගැනීම සඳහා සිදු කළ හුදු ප්‍රකාශ පමණක් බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළේය.

ජනපති රනිල්ට ප්‍රමිතගෙන් ඇරයුමක්!

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්වන ලෙස ගෞරවයෙන් අරාධනා කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පසුගියදා පාර්ලිමේන්තු සභාව අමතමින් ආරාධනා කළේය.

Popular

spot_imgspot_img