දේශපාලන පුවත්

බද්ද වැඩිකරන්න කලින් ආණ්ඩුවට හිතවත් කූඨ ව්‍යාපාරිකයින් බී ලූණු ටොන් 18000ක්, අල ටොන් 23000ක් ගෙන්නලා – පාදුක්ක

සටහන - රුවන් නෙළුගොල්ල දේශීය බී ලූණු සහ අල ගොවීන් රැකගැනීම සඳහා යැයි කියමින් ආණ්ඩුව අල සහ ලූණු ආනයන බදු වැඩිකරමින් චක්‍රලේඛයක් නිකුත් කළ ද...

අපි ඇමති වැටුප ගන්නෙ නෑ, ඒක භාණ්ඩාගාරයට යවනවා. මන්ත්‍රී වැටුප ගන්නවා, ඒක පක්ෂයේ පොදු අරමුදලට දානවා – ඇමති නාමල්

සටහන - රුවන් නෙළුගොල්ල වත්මන් ආණ්ඩුව රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිකරද්දී දේශපාලනඥයින්ගේ දීමනා දිගින් දිගටම කප්පාදු කර ඇති අතර ඉදිරියේදී තවදුරටත් ඒවා කප්පාදු කරන බව කෘෂිකර්ම...

ආණ්ඩුව දැන් සුජාතභාවය ගැන කතා කළාට ඔක්කොටම කලින් දුෂණය එරෙහිව අධිකරණයට ගියේ අපි – විපක්ෂ නායක

කොළඹ LNW: සුජාතභාවය ගැන කතා කරන ආණ්ඩුවට කළින් දූෂණයට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට ගියේ සමගි ජන බලවේගය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. මේ ගමනේ අරමුණ...

සන්ධාන හදන්නේ නැහැ. මර්දනයට එරෙහිව එකතුවෙනවා – රනිල් වෙනුවෙන් එකතු වුණු විපක්ෂය අදත් සාකච්ජාවක!

කොළඹ LNW: විපක්ෂයේ පක්ෂ කිහිපයක සහභාගීත්වයෙන් අද (29) දින විපක්ෂ නායක කාර්යාලයේ සාකච්ජාවක් පැවැත්විය. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් අනතුරුව...

අතුරලියේ රතන හිමිත් රිමාන්ඩ් !

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි සැප්තැම්බර් 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඒ, වරෙන්තු නිකුත් කර තිබියදී අද (29) දිනයේ...

Popular

spot_imgspot_img