දේශපාලන පුවත්

ඇතැම් කරුණු ගැන රනිල් සහ අපි අතර ප්‍රතිපත්තිමය එකඟතාවක් නැහැ – නාමල්

රනිල් වික්‍රමසිංහ මහතාට සහය දුන්නද ඇතැම් කරුණු සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය එකඟතාවක් නැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

දැන් නම් ගුරුවරයෙක් රනිල්ට කතිරය ගහන්න කඳුළු ගෑස් සුවද විලවුන් වගෙත් බැටන් පොලු ප්‍රහාර මසාජ් එකක් වගෙත් දැනෙන්න ඕනේ – AKD

කිසියම් හෝ ගුරුවරයෙක් රනිල් වික්‍රමසිංහට කතිරය ගහන්න ඕනේ කියල හිතනවා නම් ඒ ගුරුවරයාට කඳුළු ගෑස් සුවද විලවුන් ලෙසත් බැටන් පොලු ප්‍රහාරය මසාජ් එකක් ලෙසත් දැනිය යුතු බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා පැවසුවේය.

රාජ්‍ය ආදායම ගන්න හදන්නේ අසීමිත බදු ගහලා, රාජ්‍ය සම්පත් විකුණලා නම් එයින් ජනතාවට සාධාරණයක් වෙන්නේ නෑ – නාමල්

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික සම්පත් විකුණමින් රටේ ණය ගෙවීමට උත්සාහ කිරීම තුළින් රටේ ණය ප්‍රශ්නයට විසඳුමක් නොලැබෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක,...

සුහුරු පහසුකම් දරුවන්ට සහ පුරවැසියන්ට තිබුණොත් සත්‍ය දත්ත හා තොරතුරු මත විද්‍යාත්මකව තීරණ ගැනීමට හැකියි – සජිත්

සටහන - රුවන් නෙළුගොල්ල සුහුරු පහසුකම් දරුවන්ට සහ පුරවැසියන්ට තිබුණහොත් සත්‍ය දත්ත හා තොරතුරු මත විද්‍යාත්මකව තීරන ගැනීමේ හැකියාව ලැබෙන බවත් ආවේගශීලී තීන්දු තීරණවලින් තොරව...

ගුරු සේවය අත්‍යවශ්‍ය වන ලකුණු – වෘත්තීය සමිති වෙත ජනපතිගෙන් රතු එළි!

පාසල් අධ්‍යාපන කාලය තුළ වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරතවීමට ඉදිරියේ දී ඉඩ නොතබන අතර හදිසි නීතිය හෝ ක්‍රියාත්මක කරමින් දරුවන්ගේ අධ්‍යාපනය සුරක්ෂිත කිරීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

Popular

spot_imgspot_img