Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
දේශපාලන පුවත්
කටකතා
විදෙස්
රශ්මිකාගේ ශ්‍රී ලංකා සංචාරය, ඇගේ විවාහයේ bachelorette පාර්ටියට ද?
කටකතා
කංසා වගා කතාව සම්පූර්ණයෙන් බොරුවක්. විශාල පිරිසකගෙන් ඇමතුම් එනවා – මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත
විදෙස්
ලයනල් මෙසීගේ වම් පාදය ඩොලර් මිලියන 900ක් වටින බව ඔබ දන්නවාද ?
ක්‍රීඩා
ශ්‍රී ලංකාවේ එකම සහ පළමු ටෙස්ට් නායිකාව ක්‍රිකට් තේරීම් කමිටුවට
රට බංකොලොත් වෙලාවෙත් හොරකම් කරපු කණ්ඩායමක් නමම් අපහු බලයට එන්න හදන්නේ රටට දෙයියන්ගේම පිහිටයි – දයාසිරි
දේශපාලන පුවත්
ASK
-
June 26, 2024
රට බංකොලොත් අවස්ථාවේදීත් හොරකම් කරන රාජ්‍ය සම්පත් කොල්ල කන පිරිසක් නම් නැවත බලයට පැමිණීමට උත්සහ කරන්නේ රටට දෙයියන්ගේම පිහිට බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.
අපි රතිඤ්ඤා පත්තු කළ යුත්තේ හොඳම පැකේජය රටේ ජනතාව වෙනුවෙන් ලැබුණොත් පමණයි – විපක්ෂ නායක
දේශපාලන පුවත්
ASK
-
June 26, 2024
පාස්කු ඉරිදා ප්‍රහාරයත්, කොරෝනා කොවිඩ් ව්‍යසනයත්, ශ්‍රී ලංකාව මූල්‍යමය බංකොලොත්භාවට ලක් වීමත් යන ත්‍රිත්ව ඛේදවාචකයන් තුළ මෑත කාලයේ සතුටු දායක ආරංචි නොලැබුණු නමුත් සමහර අය රතිඤ්ඤා පත්තු කරන්න සූදානම් බවත් එයට හේතුව බංකොලොත්භාවයෙන් මිදීම යැයි පවසන බවත් විපක්ෂ නායකවරයා පවසයි.
තව දින 100යි. රටම අලුත් පරිවර්තනයකට – තිස්ස
දේශපාලන පුවත්
ASK
-
June 25, 2024
ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මේ වන විට රට පුරා විවිධ ප්‍රචාර යන නමුත් ජනතාවගේ සර්ව ජන ජන්ද අයිතිය උදුරාගැනීමට කිසිවෙකුට හෝ ඉඩ නොදෙන බව සමඟි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසුවේය.
”භාවිතාව තුළින් සංස්කෘතිය වෙනස්කරනවා වගේ නීතියත් වෙනස් වෙන්න ඕනේ.” NPP නව ව්‍යවස්ථාවේ ඉලක්කය මෙන්න!
දේශපාලන පුවත්
ASK
-
June 25, 2024
දේශපාලන සංස්කෘතිය භාවිතාව තුළින් වෙනස් කරනවා මෙන්ම නීතිය තුළිනුත් දේශපාලන වෙනසක් ඇතිකර ගත යුතු අතර අලුත් ව්‍යවස්ථාවක් යෝජනා කරන්නේ එම අරමුණින් බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අවධාරණය කරයි.
රටට සුභයි නම් පළාත් පාලන මැතිවරණයත් තියන්න – හිටපු මන්ත්‍රී විජේසිරි
දේශපාලන පුවත්
ASK
-
June 25, 2024
ජනාධිපතිවරයා පවසන පරිදි රටට සුභයි නම වහාම පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙස සමඟි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පැවසුවේය.
1
...
755
756
757
...
1,523
Page 756 of 1,523
Popular
රශ්මිකාගේ ශ්‍රී ලංකා සංචාරය, ඇගේ විවාහයේ bachelorette පාර්ටියට ද?
Radhika
-
December 17, 2025