Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
දේශපාලන පුවත්
කටකතා
ක්‍රීඩා
ඔලිම්පික් සහ ඇත්ලටික් – සුගත්! පියරේට ගරු කරමු
තීරු ලිපි
රුපියල් බිලියන 500ක අතුරු අයවැයක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ ඇයි?
සංවර්ධන පුවත්
අස්වැසුම ප්‍රතිලාභීන් කළ කැපකිරීම!
ක්‍රීඩා
ගුවන ඉහළින්
හමුදා සේවයට කෙසේවෙතත් මහේෂ් සේනානායක දේශපාලනයට නම් තොත්ත බබෙක්?
දේශපාලන පුවත්
ASK
-
June 24, 2024
පසුගියදා මාධ්‍ය හමුවක් පවත්වමින් හිටපු හමුදාපති මහේෂ් සේනානායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානී විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතාට සහ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාට එරෙහිව අදහස් දැක්වීමක් සිදුකර තිබුණි.
NPP පාලනයක් තුළ සැඟවුණු අපරාධ පිළිබඳ විමර්ශන සිදුකළ හැකි බවට විශ්වාසයක් අපට තිබෙනවා – හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න
දේශපාලන පුවත්
Rashika Sandamali
-
June 24, 2024
විශ්‍රාමික පොලිස් සාමූහිකයේ විශේෂ මාධ්‍ය හමුව 2024.06.23 දින පැවැත්වුණු අතර, එහිදී හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න මහතා අදහස් දක්වනු ලැබීය. ජනතා විමුක්ති පෙරමුණ 1994...
නව රාජ්‍ය අමාත්‍යවරයෙක් දිවුරුම් දෙයි!
දේශපාලන පුවත්
Rashika Sandamali
-
June 24, 2024
සටහන – රෂිකා හෙන්නායක ජුනි 24, කොළඹ (LNW): පාර්ලිමේන්තු මන්ත්‍රී සතාසිවම් වියාලේන්ද්‍රන් මහතා වෙළෙඳ හා පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දී...
ද ක්‍රවුන් හි වේල්සයේ කුමරියට රඟපෑ මෙග් බෙලමිට ලැබුණු ප්‍රතිචාර!
කටකතා
Radhika
-
June 24, 2024
සටහන - පුන්සරා ලියනගේජූනි 24, (LNW) කොළඹ: Netflix හි "ද ක්‍රවුන්" නම් කතාංගය රජ පවුල සහ රැජින නිරූපණය කරමින් නිමවූ නිර්මාණයකි. එහි තරුණ කැතරින්...
විමධ්‍යගත අරමුදල් ගත්ත කියල විනය පරීක්ෂණ ද ?
දේශපාලන පුවත්
ASK
-
June 24, 2024
ආණ්ඩුවෙන් විමධ්‍යගත අරමුදල් ලබා ගැනීම පිළිබඳව තම පක්ෂයට තමන්ට විනය පරීක්ෂණ පැවැත්වීමක් ගැන කිසිවක් කියා නැති බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා පවසයි. මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ මීට පෙරත් විමධ්‍යගත අරමුදල් දුන්නේ ආණ්ඩුවෙන් මිස විපක්ෂයෙන් නොවන බවයි.
1
...
758
759
760
...
1,524
Page 759 of 1,524
Popular
ඔලිම්පික් සහ ඇත්ලටික් – සුගත්! පියරේට ගරු කරමු
Rashika Sandamali
-
December 18, 2025