දේශපාලන පුවත්

රටේ පුරවැසියන් සහ මාතෘ භූමිය විඳින ඛේදවාචකය තමන්ගේ පපුවට දැනෙනවා නම් ඔබට අහක බලන් ඉන්න බැහැ – අනුර දිසානායක

ජනාධිපතිවරණය එළඹෙන සැප්තැම්බර් 28 හෝ ඔක්තෝම්බර් 05 පැවැත්වෙනු ඇති අතර එහිදී මෙතෙක් රටේ ගලා ගෙන ආ දේශපාලන ගමන් මඟ වෙනස් කිරීමට ස්ථිර අධිෂ්ඨානයකින් කටයුතු කරමු යනුවෙන් ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කර තිබේ.

ලක්ෂ 95ක ජන්ද පදනමකට අපිට යන්න පුළුවන් – රවී

සියලු පක්ෂවල සහයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ජන්ද ලක්ෂ 95ක ඉලක්කයට යා හැකි බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලේකම් රවී කරුණානායක මහතා පවසයි.

සමාජ,දේශපාලන එකමුතුවක් නොවුණොත් ආර්ථිකය ගොඩගන්න බැහැ – සජබ මන්ත්‍රී ඉරාන්

සමාජීය මට්ටමින්,දේශපාලන මට්ටමින් එකමුතු ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට නොහැකි වුණොත් රටේ ආර්ථිකය නිර්මාණය කළ නොහැකි බව සමඟි ජන බාල්වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි.

අපේ කවුරුවත් ආණ්ඩුවට යන්නේ නැහැ. ඩලස්,දයාසිරිත් අපි එක්ක එකතු වෙන්න ඉන්නේ – තිස්ස

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩලස් අලහප්පෙරුම සහ දයාසිරි ජයසේකර කණ්ඩායම් වශයෙන් සමගි ජන බලවේගය සමග එක්වීම සදහා මේ වනවිට සාකච්ජා සිදුවෙමින් පවතින බව සමඟි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසීය.

රනිල්ට සහය නොදුන්නොත් පොහොට්ටුවත් ඉවරයි.රනිලුත් ඉවරයි – එස්.බී.

ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහය නොදෙන්නේ නම් පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් රනිල් වික්‍රමසිංහත් පරාජය වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතා පවසයි.

Popular

spot_imgspot_img