Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
දේශපාලන පුවත්
කටකතා
පුවත්
අර්ජුනාට වරෙන්තු!
සංවර්ධන පුවත්
තෝරාගත් ව්‍යාපෘති 09ක් සඳහා මූල්‍ය ප්‍රතිපාදන පිරිනැමේ!
පුවත්
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් වාර්තාගත ඉපැයීමක්!
සංවර්ධන පුවත්
පාසල් සිසුවියන්ගේ සනීපාරක්ෂාව පිළිබඳ නව වැඩපිළිවෙළක්!
(VIDEO): ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවලට එකඟයි – විදුලි ඇමති සහතික වෙයි.
දේශපාලන පුවත්
ASK
-
June 5, 2024
විදුලි බල පනතට අදාළව බලශක්ති ආංශික අධීක්ෂණ කාරක සභාවේදී පක්ෂයක් ලෙස ඉදිරිපත් කළ යෝජනා මෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපත් කළ යෝජනා පිළිගන්නා බව පැවසූ හෙයින් එම සංශෝධන ඇතුළත් කර ඇත්ද යන්න පැහැදිලි කරගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (05) පාර්ලිමේන්තුවේදී පැවසුවේය.
මුළු ලෝකයම දේශගුණික විපර්යාසවල දැඩි බලපෑමකට ලක්වෙලා – ජගත් පරිසර දින සැමරුම් උත්සවය අමතමින් ජනධිපති කියයි
දේශපාලන පුවත්
Rashika Sandamali
-
June 5, 2024
සටහන – රෂිකා හෙන්නායක ජුනි 05 , කොළඹ (LNW): මුළු ලෝකයම දේශගුණික විපර්යාසවල දැඩි බලපෑමකට ලක්ව තිබෙන මෙවන් අවස්ථාවක ලංකාව වැනි රටකට නිශ්ශබ්දව සිටීමට නොහැකි...
විදුලි පනතට එරෙහිව “සර්වජන බලය” උද්ඝෝෂණයක!
දේශපාලන පුවත්
ASK
-
June 5, 2024
මව්බිම ජනතා පක්ෂය,ජාතික නිදහස් පෙරමුණ,පිවිතුරු හෙළ උරුමය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය,ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, යුතුකම ජාතික සංවිධානය හා ස්වාධීන මන්ත්‍රී සංසදය යන "සර්වජන බලය" එකමුතුවට අයත් දේශපාලන පාර්ශ්ව 07ක් යෝජිත විදුලි පනතට එරෙහිව අද (05) පාර්ලිමේන්තුව වටරවුම අසල සාමකාමී උද්ඝෝෂණයක නිරත වූහ.
පොහොට්ටුවෙන්, ශ්‍රීලනිපෙන් තවත් 3ක් සමඟියට!
දේශපාලන පුවත්
ASK
-
June 5, 2024
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකවරු කිහිපදෙනකු සමඟි ජන බලවේගය සමඟ එක්ව තිබේ.
(VIDEO):උපරිමයෙන් වන්දි දීමට වුවමනාව තිබුණත් රජයේ මූල්‍ය හැකියාව ගැනත් සලකන්න වෙනවා – ආපදා ගැන අලුත්ම තත්ත්වය මෙන්න!
දේශපාලන පුවත්
ASK
-
June 5, 2024
අයහපත් කාළගුණ තත්ත්වය නිසා ඇති වූ ආපදාවන්හි නවතම තත්ත්වය ගැන අද (05) දිනයේදීත් රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පාර්ලිමේන්තුවේදී පැහැදිලි කිරීමක් කරන ලදී.
1
...
795
796
797
...
1,528
Page 796 of 1,528
Popular
අර්ජුනාට වරෙන්තු!
ASK
-
December 23, 2025