Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Sponsored Article
කාළගුණ
ක්‍රීඩා
දේශපාලන පුවත්
විශේෂ පුවත්
පුවත්
අයහපත් කාලගුණයෙන් මහනුවර මහියංගණය ප්‍රධාන මාර්ගය සහ මීමුරේ මාර්ගයත් අවදානමේ!
පුවත්
තැන තැන ආපදා රැසක්: කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගය අද (26) රාත්‍රී 10 සිට දින නියමයක් නොමැතිව වැසේ!
ක්‍රීඩා
ඉතාලියේ ශිත සෘතු ඔලිම්පික් උළෙලට ආලෝකය දෙන ගිණි සිළුව අද ගමන් ඇරඹීය.
පුවත්
සමාජය නොමඟ යවන සුළු සාවධ්‍ය තොරතුරක් ගැන රජයෙන් දැනුවත් කිරීමක්!
අලුත් මාවතකට පිවිසෙමුද ?
Sponsored Article
RN
-
May 21, 2022
මැයි 9දා වෙච්ච දේ අපි ඔක්කොම දැක්ක වගේම අපි ඒව කවදාවත් අනුමත කරන්නේ නෑ. ඒව අනුමත කරන්නත් එපා. දැන් කොච්චර කතාකරත් වෙන්න තියෙන දේ වෙලා ඉවරයි. කවුද හරි කවුද වැරදි කිය කිය හිටියොත් අපිට වෙන්නෙ පහුගිය දවසක රනිල් වික්‍රමසිංහ මහත්තය කිව්ව දේට යන්න . ඔහු කිව්වෙ වැරදි හොයනවනම් විජය රජ්ජුරුවො ආපු දවසට ආපහු යමු කියල.
පක්ෂය ද ? රට ද ?
Sponsored Article
RN
-
May 21, 2022
හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා හරි අපූරු යෝජනාවක් කර තිබේ. එනම්, සියලු පක්ෂ මාස තුනක් යනතුරු පොදු එකඟතාවකින් කටයුතු කරමු යන්නය. එය කළ හැකි නම්, මේ කාලයේ හොඳම යෝජනාව එයම වනු ඇත. පාර්ලිමේන්තුව දෙස බලන විට එබඳු එකඟතාවක් ඇති වන බව පෙනෙන තෙක් මානයක නැත. අර්බුදය විසඳීම ගැන කෙස් පැළෙන තර්ක ඉදිරිපත් කරන බොහෝදෙනා සැබෑ ජීවිතයේදී තම පක්ෂය හා පක්ෂයේ වාසිය බදාගෙන සිටිති. එය අතහරින්නට කිසිවකු කැමැති නැත. පවතින අර්බුදය උත්සන්න වූයේ ද දේශපාලන කුළල් කාගැනීම නිසාය. මේ අර්බුදය තුළවත් අපේ පක්ෂවලට සහයෝගයෙන් ක්‍රියා කළ හැකි නම්, එය කොතරම් වාසනාවක් ද?
පාරවල් අවහිර කළාට ඩොලර් නොගෙවා නැවෙන් තෙල් බාන්නේ නැත …
Sponsored Article
RN
-
May 21, 2022
අලුත්ම අලුත් රජයක් අවශ්‍ය බව කියමින් දිවා රෑ සටන් කලද, ජනාධිපති ගෝඨාභය නෙරපා හැරියද, ඉන්පසු ජනතාව පිට්ටනයක රැස්වී අපි මෙයා ජනාධිපති කරමු කියන්න බැරිය. මැතිවරණයක් මගින්ම එය විය යුතුය. එයට රුපියල් කෝටි 1300 තිබිය යුතුය. මේතරම් දුෂ්කරතා ඇති රටට එතරම් විශාල මුදලක් දැන් නැත. දැනටමත් මේ මාසයේ සේවක වැටුප්ද අවදානමේ බව සැලවී ඇත.
අඳුරට ශාප නොකරමු. එක පහනක් හෝ දල්වමු ….
Sponsored Article
RN
-
May 19, 2022
ඉතින් ඔබට මේ ප්‍රශ්න සියල්ලම තිබෙන්නට පුළුවන. නමුත් හිතන්න එපා ඔබට පමණක් මේ ගැටලු කියලා. මේ දේවල් හැමෝටම අඩු වැඩි වශයෙන් ඇතිවෙලා තියන ප්‍රශ්න. අද දරුවන්ගේ කුසගිනි නිවීමට තරම්වත් ආදායමක් නැති මිනිසුන් ඕනෑතරම් සිටී. කුමක්ද මේකට හේතුව . කෙසේ හෝ මෙම දුෂ්කර කාල්යෙන් මිදිය යුතුය . කලකිරීම නොව මෙයට විසඳුම් සෙවිය යුත්තේ අපමය.
පාර්ලිමේන්තු භෝජනාගාරය සහ මිනිස් ආකල්ප
Sponsored Article
RN
-
May 19, 2022
අපේ රටේ ගොඩක් මිනිස්සු අහන ප්‍රශ්ණයක් තමා පාර්ලිමේන්තු කැන්ටිම මොකටද කියල වගේම ඒකෙ දෙන අසීමිත වටිනාකමින් යුක්ත කෑම ගැන. එහෙම අහන එක සාධාරණයි කියල තමා අපිටනම් හිතෙන්නෙ. ඒත් ඒකෙ තත්වය වෙනස්වෙලා කියල අපිට දැන් දැන් තේරෙනව.
1
...
3
4
5
...
48
Page 4 of 48
Popular
අයහපත් කාලගුණයෙන් මහනුවර මහියංගණය ප්‍රධාන මාර්ගය සහ මීමුරේ මාර්ගයත් අවදානමේ!
ASK
-
November 26, 2025