පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Sponsored Article
කාළගුණ
ක්රීඩා
දේශපාලන පුවත්
විශේෂ පුවත්
පුවත්
නවරාත්රී පූජාව අගමැතිනියගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුවේදී සමරයි!
පුවත්
සොයිසාපුර වෙඩි තැබීමෙන් හෝටල් හිමිකරු මියයයි
විදෙස්
හූති ප්රහාර වලින් ආරක්ෂා වීම සඳහා බ්රිතාන්යය, සෞදියට ප්රහාරක ජෙට් යානා ලබා දේ
පුවත්
CIDය ඩග්ලස් දේවානන්දාගේ නිවස සහ කාර්යාලය වැටලූයේ ඇයි?
යටි අරමුණු පරාජය කරමු !
Sponsored Article
RN
-
May 18, 2022
විවිධ උද්ඝෝෂණ, විරෝධතා හා සටන්පාඨ පැවැතිය ද ජනාධිපතිවරයා යනු වාර්තාගත ඡන්දයකින් සිය ධුරය සඳහා පත් වූ රාජ්ය පාලකයෙකි. ඔහු සතු ධුර කාලය තවම අවසන් වී නැත. රටේ අර්බුද ගණනාවක් ගොඩනැඟී ඇති බව සැබෑවක් වුව, ඒවා විසඳීම සඳහා රාජ්ය නායකයා අවංක උත්සාහයක යෙදී සිටී. මේ අසීරු අවස්ථාවේ ජනාධිපතිවරයා වෙත අප්රසාදය පළ කිරීම සඳහා යෝජනාවක් ගෙන ඒම නිත්ය ලෙසම අවස්ථාවාදී දේශපාලනයේ තවත් එක් ජවනිකාවක් පමණි. එය පරාජය වීමෙන් පෙනී යන්නේ ඇතැම් දේශපාලන පක්ෂවල යටි අරමුණු ඉටු කර ගන්නට ආණ්ඩුවේ සාමාජිකයන්ගෙන් ඉඩක් නැති බවය.
අර්බුදය සහ ජාත්යන්තරය
Sponsored Article
RN
-
May 17, 2022
ලෝක බැංකුව, අන්තර්ජාතික මූල්ය අරමුදල, ආසියා සංවර්ධන බැංකුව පමණක් නොව, යුරෝපා සංගමය පවා ශ්රී ලංකාවේ ආර්ථික අර්බුදය දෙස අවධානය යොමු කරමින් සහයෝගිතා වැඩසටහන් නැවත සලකා බලන්න පෙලඹී ඇත.
රටේ ඇත්ත තත්වය ….
Sponsored Article
RN
-
May 17, 2022
ශ්රී ලංකාව වර්තමානයේ මුහුණ දෙමින් සිටින්නෙ ඉතිහාසයේ කිසි දිනක මුහුණ නොදුන් විශාලතම ආර්ථික අර්බුදයකට. මේ අර්බුදයෙන් රට ගොඩගන්න නම් මුලින්ම අපි මේ අර්බුදය ඇති වෙන්න හේතු දැනගෙන ඉන්න ඕන. ඒ වගේම රටේ වර්තමාන තත්වය දැනගෙන ඉන්න ඕන.
සති දෙක තුනක් ඉවසමු …
Sponsored Article
RN
-
May 16, 2022
අප වෙත කඩා පාත් වී ඇත්තේ අතිශය දුෂ්කර කාල පරිච්ඡේදයකි. ඉන්ධන නැත. ගෑස් නැත. විදුලිය ද කැපේ. බඩු මිල අහස උසට නැඟ ඇත. ඒ අතර භාණ්ඩාගාරය හිස්ය. ගෙවිය යුතු ණය ප්රමාණය වැඩිය. දේශපාලනය අවුල් වී ඇත. මහජනයා නොසන්සුන්ය. මෙබඳු කාල පරිච්ඡේදවලට ඉතිහාසයේ ද අපි මුහුණ දී ඇත්තෙමු. තව අතකින් ලෝකයේ බොහෝ රාජ්යයන් මීටත් වඩා සංකීර්ණ අර්බුදවලට මුහුණ දී ඇත. දුෂ්කර අඳුරු කාල පරිච්ඡේද ලෝකයට අලුත් දෙයක් නොවේ. බෞද්ධ ඉගැන්වීම්වලට අනුව උත්සාහවත් මිනිසා පරාජය කළ නොහැකිය. හෙතෙම දුෂ්කරතාවේ පතුලට ම ඇද වැටුණ ද යළි නැඟී සිටිනු ඇත. පළමුව අප ඒ පාඩම හිතට ගත යුතුය; එය මන්ත්රයක් සේ ජප කළ යුතුය.
“නීතීඥ සංගමෙන් ඇවිල්ල බේරගනියි ??”
Sponsored Article
RN
-
May 16, 2022
අරගලය පටන් ගත්ත මුල්ම දවසෙ ඉදන් ශ්රීලංකා නීතීඥ සංගමය ඒ තරුණයන් පිටිපස්සෙ ඉදගෙන ආරක්ෂාව දීපු හැටි අපි හොදටම දැක්ක. ඒ ආරක්ෂාව දුන්නෙ නොමිලේම කියන එකත් අපි දැක්ක. සමහර විට ඔවුන් ඒවෙලාවෙ අරගලය කලේ නිර්පාක්ෂිකව හින්ද ශ්රීලංකා නීතීඥ සංගමයට එහෙම හිතන්නත් ඇති. ශ්රීලංකා නීතීඥ සංගමයෙ ගරු සභාපති සාලිය පීරිස් මහත්මයත් දිවාරෑ නොබල මේ වෙනුවෙන් කැපවෙන හැටි අපි හොදටම දැක්ක.
1
...
4
5
6
...
48
Page 5 of 48
Popular
නවරාත්රී පූජාව අගමැතිනියගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුවේදී සමරයි!
ASK
-
October 20, 2026