ක්‍රී​ඩා

කිර්ගිස්තානය පරද්දන්න පුළුවන්, ඒත් පරද්දන්න අමාරු කණ්ඩායමක් බව දැන සටන් කළ යුතුයි

සටහන – නිශ්මං රණසිංහජූලි 23, (LNW) කොළඹ : මාල දිවයින කණ්ඩායම ඉතාමත් පහසුවෙන් පරාජය කරමින් ශ්‍රී ලංකා අවුරුදු 20 න් පහළ කාන්තා කණ්ඩායම මධ්‍යම ආසියානු...

යළිත් නෙත්මි ඉතිහාසයට එකතු වෙයි

සටහන – නිශ්මං රණසිංහජූලි 22, (LNW) කොළඹ : පොදු රාජ්‍ය මණ්ඩලීය තරගයක පදක්කමක් දිනා ගනිමින් ශ්‍රී ලංකාවේ මලල්ව පොර ක්‍රීඩාව ලෝක අවධානයට ලක් කළ නෙත්මි...

ඉන්දියානු ක්‍රීඩිකාවන්, නෙත්මි සහ නිපුනි ලෝකඩ අසළ රඳවයි

සටහන – නිශ්මං රණසිංහජූලි 22, (LNW) කොළඹ : තායිලන්තයේ පැවත්වෙන ආසියානු අවුුරුදු 20 න් පහළ මල්ලවපොර තරගාවලියේ අවසාන පූර්ව තරග දක්වා පැමිණි නිපුනි වාසනාට සහ...

නිපුනි සහ නෙත්මි පදක්කම්වලට කිට්ටුවෙන්

සටහන – නිශ්මං රණසිංහජූලි 22, (LNW) කොළඹ : තායිලන්තයේ පැවත්වෙන අවුරුදු 20 න් පහළ ආසියානු කාන්තා මල්ලවපොර තරගාවලි නියෝජනය කරන නිපුනි වාසනා සහ නෙත්මි අහිංසා...

King බවට Jaffna පත් වෙයි

සටහන – නිශ්මං රණසිංහජූලි 22, (LNW) කොළඹ : ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස තරගාවලියේ සූරතාවයට හිමිකම් කියන්නට යළිත් වතාවක් ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට හැකි වුණා.අවසාන තරගයක...

Popular

spot_imgspot_img