ක්‍රී​ඩා

ජාතික උළෙලින් උළෙල හැලෙයි

සටහන – නිශ්මං රණසිංහජූලි 17, (LNW) කොළඹ : ජාතික ක්‍රීඩා උළෙල මෙවර නම් කර තිබෙන්නේ ජාතික ක්‍රීඩා තරගාවලිය ලෙසයි.ක්‍රීඩා ඉසව් විශාල ප්‍රමාණයක් ඇතුළත් වන ක්‍රීඩා...

ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය සහ අපේ රටේ සුන්දරත්වය සහ උරුමය ලොවට කියන්නෙමු.- ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා

සටහන – නිශ්මං රණසිංහජූලි 16, (LNW) කොළඹ : “මෙය ශ්‍රී ලංකාවට වැදගත් අවස්ථාවක් වන අතර, එහි සිටින නියෝජිතයින් උණුසුම් ලෙස පිළිගැනීමට අපි කැමැත්තෙමු.අපේ සුන්දර දිවයින...

පුංචි ශෂිනි ගැන ලොකු විශ්වාසයක්

සටහන – නිශ්මං රණසිංහ ජූලි 16, (LNW) කොළඹ : ජූලි 19 වන දා ශ්‍රී ලංකාවේදී ආරම්භ වීමට නියමිත ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා...

දකුණයි උතුරයි ඉහළින්ම – දඹුල්ලෙයි,නුවරයි තීරණය කොළඹට

සටහන – නිශ්මං රණසිංහජූලි 16, (LNW) කොළඹ : ලංකා ප්‍රිමියිර් ලීග් තරගාවලියේ අවසාන පූර්ව වටයට පිවිසෙන කණ්ඩායම් ලෙස මේ වන විට ගෝල් මාවර්ල්ස්,ජැෆ්නා කිංග්ස් සහ...

මධුශානි පිමි දෙකකින් පේරු

සටහන – නිශ්මං රණසිංහජූලි 16, (LNW) කොළඹ : ක්‍රියාත්මක වෙමින් තිබෙන ජාතික කණ්ෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවලියේ දී මධුශානි හේරත් දුර පැනීමේ ඉසව්වෙන් තමන්ගේම ජාතික කණිෂ්ඨ...

Popular

spot_imgspot_img