ක්‍රී​ඩා

දුනිත්ගේ තුන් ඉරියව් දස්කම් නිසා ඕස්ට්‍රේලියාවටත් පරාජය

බටහිර ඉන්දීය කොදෙව් දූපත් හී ක්‍රියාත්මක අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකාව සහභාගි වූ දෙවන තරගයද ජය ගනිමින් අපරාජිතව...

ඔස්ට්‍රේලියානු විවෘත තරගාවලිය අහිමි වූ ජොකොවික්ට සහනයක් !

ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිස් මහතා පවසන්නේ ලබන වසරේ පැවැත්වෙන තරගාවලිය සඳහා ඔහුට සහභාගිවීමට බොහෝදුරට අවස්ථාව හිමිවනු ඇති බවයි.

කෝලි ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත්වෙයි

ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් විරාත් කෝලි ඉල්ලා අස්වී ඇත. පසුගිය වසරේ ඉන්දීය සීමිත ඕවර කණ්ඩායම මෙහෙයවීම නැවැත්වූ 33 හැවිරිදි කෝලි 2015 සිට ඉන්දීය ටෙස්ට්...

අධිකරණ නියෝගයට ගරු කරමින් රටින් පිටවීමට සූදානම් – ජොකොවික්

අධිකරණ නියෝගයට ගරු කරමින් ඔස්ට්‍රේලියාවෙන් පිටව යාමට තමා සූදානම් බව සුපිරි ටෙනිස් ක්‍රීඩක නොවැක් ජොකොවික් පවසනවා. වීසා ප්‍රතික්ෂේප වූ ජොකොවික් මේ වනවිට රැඳවුම් බාරයේ පසුවේ.

කාසියේ වාසිය සිම්බාබ්වේට – මෙන්ඩිස් කණ්ඩායමට – එක්දින වරම් චාමික ගුණසේකරට

ලෝක ශූරතා සුපර් ලීගයට අදාලව පැවැත්වෙන ශ්‍රී ලංකා - සිම්බාබ්වේ තරගාවලියේ පළමු තරගය මේ වනවිට ආරම්භ වී තිබෙනවා. කාසියේ වාසිය දිනාගත් සිම්බාබ්වේ නායක ක්‍රෙග් අර්වින් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.

Popular

spot_imgspot_img