ක්‍රී​ඩා

දුෂ්මන්ත චමීර කෝටි 02 කට අලෙවි වෙයි

ඉන්දියානු ප්‍රීමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රී ලාංකික වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ඉන්දීය රුපියල් කෝටි 02 කට අලෙවි වී තිබෙනවා.

සාරංගිගේ හෙට තියෙන්නෙ රට

නිමා වූ ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ තේරීම් තරගාවලියේ දී විනාඩි ගණනාවක් අතර ශ්‍රී ලංකා කාන්තා දුර පැනීමේ වාර්තාව දෙවරක් අලුත් වුණා.ඒ දස්කම සිදු කළේ සාරංගි...

වනිඳුට ඩොලර් මිලියනයක වටිනාකමක්

වනිඳු සිය කණ්ඩායමට හිමිකර ගැනීම සඳහා කණ්ඩායම් හිමිකරුවන් අතර විශාල තරගයක් ඇති වූ අතර මේ නිසා වනිඳුගේ වටිනාකම ඉන්දියානු රුපියල් කෝටි 10 ද ඉක්මවා ගියේය. අවසානයේදී බැංගලෝර් රෝයල් චැලේන්ජර්ස් කණ්ඩායම ඔහු වෙනුවෙන් ඉන්දියානු රුපියල් කෝටි 10.75 ක මිලක් නියම කළ අතර අනෙක් කණ්ඩායම් ඊට වඩා ඉහළ මිලක් ඉදිරිපත් නොකළ හෙයින් වනිඳු සිය කණ්ඩායමට එකතු කර ගැනීමට බැංගලෝර් කණ්ඩායම් හිමිකරුවන්ට හැකි විය.

ජයසිරිපුර ජය නාදය

ජයසිරිපුර කියන්නෙ පොළොන්නරුව දිස්ත්‍රික්කයෙ බකමුණට ඈතින් තියෙන දුප්පත්ම ගමක්.පොළව එක්ක හැප්පෙන මිනිස්සුන්ගෙ අදෝනා අස්සට ඒ ගමට සතුට අරං එන පාරක් බවට පත් වෙලා තියෙන්නෙ...

පදක්කම් පිරිනැමීම තහනමක සිර වේ

චීනයේ පැවත්වෙන සීත සෘතු ඔලිම්පික් උළෙලට සහභාගි වන රුසියානු ඔලිම්පික් කමිටු කණ්ඩායමේ ක්‍රීඩිකා කැමිලා වලීවා ජයගත් ෆිගර් ස්කේටිං ඉසව්වේ පදක්කම් පිරිනැමීම නවතා දමන්නට ඔලිම්පික්...

Popular

spot_imgspot_img