ක්‍රී​ඩා

ක්‍රිකට් උපදේශක කමිටුවෙන් මහානාම ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු සඳහා උපදෙස් ලබාදීමට, හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් සමන්විතව පත්කළ කමිටුවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහානාම මහතා ඉල්ලා අස්වී තිබෙනවා.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම කොමන්වෙල්ත් තරගාවලියට සුදුසුකම් ලබයි – චමරිගෙන් යළිත් සුපුරුදු දස්කම්

එංගලන්තයේදී පැවත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලියේ ක්‍රිකට් ශූරතාවය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද සමත් විය.

දැල අසළ දස්කම්වලින් පිරුණු 2022 නෙට්බෝල් සටන

මෙවර ජාතික නෙට්බෝල් සූරතාවලියේ අවසාන තරගයට පිවිසි හැටන් නැෂනල් බැංකු කණ්ඩායම සහ ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම් දැල අසළ සිට ලකුණු ලැබීමට සහ වැළක්විමට...

වෙල්ලාලගේ අසලංකගේ තැනට එයි

අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන තරගාවලියක අර්ධ අවසාන පූර්ව වටයට අවසාන වරට ශ්‍රී ලංකා කණ්ඩායමක් පැමිණ තිබෙන්නේ 2016 දී වන අතර එහිදී කණ්ඩායම...

ලංකාවේ සීයේ ජය ඉන්දියාවේ කාර්තික්ට සහ සංජීවනීට

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා පරිපාලනයට සිය වසක් සැපිරිම නිමිත්තෙන් පැවති අර්ධ මැරතන් ධාවන තරගයේ පිරිමි අංශයේ ජය ඉන්දියාවේ කාර්තික් කුමාර් දිනා ගත් අතර කාන්තා...

Popular

spot_imgspot_img