ක්‍රී​ඩා

භානුක රාජපක්ෂ පන්ජාබයට

ශ්‍රී ලංකා ක්‍රීඩක භානුක රාජපක්ෂ ඉන්දියානු රුපියල් ලක්ෂ 50 කට පන්ජාබ් කිංග්ස් කණ්ඩායම විසින් මිලදී ගෙන තිබෙනවා. භානුක රාජපක්ෂ මෙවර IPL වෙන්දේසියේදී අලෙවි වූ පස්වැනි ශ්‍රී ලාංකිකයා වේ.

චාමිකට හා තීක්ෂණටත් IPL දොරටු ඇරෙයි !

ශ්‍රී ලංකා එක්දින හා 20/20 කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්නට අද IPL වෙන්දේසියේදී ඉන්දියානු රුපියල් ලක්ෂ 50 ක වටිනාකමක් හිමිව තිබෙනවා. ඔහු මිලදී ගෙන තිබෙන්නේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම විසිනි.

යුද හමුදාවේ කොවිඩ් මහනුවර පස්සට අඳියි; හැව්ලොක්ස් – පොලිස් සහ නාව්කයෝ ජය ගනිති

යුද හමුදා රගර් කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම කොවිඩ් රෝගයට ගොඳුරු වි සිටින බැවින්, අද (ජනවාරි 13) පැවත්වීමට නියමිතව තිබුණු යුද හමුදාව සහ...

දුෂ්මන්ත චමීර කෝටි 02 කට අලෙවි වෙයි

ඉන්දියානු ප්‍රීමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රී ලාංකික වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ඉන්දීය රුපියල් කෝටි 02 කට අලෙවි වී තිබෙනවා.

සාරංගිගේ හෙට තියෙන්නෙ රට

නිමා වූ ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ තේරීම් තරගාවලියේ දී විනාඩි ගණනාවක් අතර ශ්‍රී ලංකා කාන්තා දුර පැනීමේ වාර්තාව දෙවරක් අලුත් වුණා.ඒ දස්කම සිදු කළේ සාරංගි...

Popular

spot_imgspot_img