Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
ක්‍රීඩා
Sponsored Article
කාළගුණ
දේශපාලන පුවත්
විශේෂ පුවත්
විදෙස්
නින්දට බම්ඹු ගහගන්න කියලා ජීවිතේ විදින ඈයෙක්! අවුරුදු 60ක් පමණ නිදාගෙන නෑ!
ක්‍රීඩා
බිංදුවෙන් පටන් ගන්න කෑගල්ල ක්‍රිකට් පුහුණුකරුවන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් මඟ පෙන්වයි
පුවත්
අම්පාර මහාධිකරණය විසින් පුද්ගලයින් 06කට මරණ දණ්ඩනය!
ක්‍රීඩා
වවුනියාවට පැමිණි ක්‍රිකට් පන්දු සහ උපකරණ
වනිඳුට ඩොලර් මිලියනයක වටිනාකමක්
ක්‍රීඩා
UN
-
February 13, 2022
වනිඳු සිය කණ්ඩායමට හිමිකර ගැනීම සඳහා කණ්ඩායම් හිමිකරුවන් අතර විශාල තරගයක් ඇති වූ අතර මේ නිසා වනිඳුගේ වටිනාකම ඉන්දියානු රුපියල් කෝටි 10 ද ඉක්මවා ගියේය. අවසානයේදී බැංගලෝර් රෝයල් චැලේන්ජර්ස් කණ්ඩායම ඔහු වෙනුවෙන් ඉන්දියානු රුපියල් කෝටි 10.75 ක මිලක් නියම කළ අතර අනෙක් කණ්ඩායම් ඊට වඩා ඉහළ මිලක් ඉදිරිපත් නොකළ හෙයින් වනිඳු සිය කණ්ඩායමට එකතු කර ගැනීමට බැංගලෝර් කණ්ඩායම් හිමිකරුවන්ට හැකි විය.
ජයසිරිපුර ජය නාදය
ක්‍රීඩා
CN
-
February 12, 2022
ජයසිරිපුර කියන්නෙ පොළොන්නරුව දිස්ත්‍රික්කයෙ බකමුණට ඈතින් තියෙන දුප්පත්ම ගමක්.පොළව එක්ක හැප්පෙන මිනිස්සුන්ගෙ අදෝනා අස්සට ඒ ගමට සතුට අරං එන පාරක් බවට පත් වෙලා තියෙන්නෙ...
පදක්කම් පිරිනැමීම තහනමක සිර වේ
ක්‍රීඩා
CN
-
February 12, 2022
චීනයේ පැවත්වෙන සීත සෘතු ඔලිම්පික් උළෙලට සහභාගි වන රුසියානු ඔලිම්පික් කමිටු කණ්ඩායමේ ක්‍රීඩිකා කැමිලා වලීවා ජයගත් ෆිගර් ස්කේටිං ඉසව්වේ පදක්කම් පිරිනැමීම නවතා දමන්නට ඔලිම්පික්...
හිරුෂගෙන් කොළොම්ඹියානු පිම්මක්
ක්‍රීඩා
CN
-
February 12, 2022
ජාතික ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ තේරීම් තරගාවලියේදී ට්‍රක් මාස්ටර්ස් ක්‍රීඩා සමාජයෙන් තරග වැදි කොළඹ ශාන්ත පීතර විද්‍යාලයේ හිරුෂ හෂේන් දුර පැනිමේ නව කණිෂ්ඨ ජාතික වාර්තාවක්...
වසර 34 ට පසු අප්පා කළ දේ ම කළ පුතා
ක්‍රීඩා
CN
-
February 11, 2022
චීනයේ බීජීං නුවර පැවත්වෙන සීත සෘතු ඔලිමිපික් උළෙලේ slalom සහ giant slalom ඒකාබද්ධ ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ඔස්ට්‍රියාවේ ජොහැන්නස් ස්ට්‍රෝල්ස් සමත් වුණා.එහි විශේෂත්වය...
1
...
791
792
793
...
809
Page 792 of 809
Popular
නින්දට බම්ඹු ගහගන්න කියලා ජීවිතේ විදින ඈයෙක්! අවුරුදු 60ක් පමණ නිදාගෙන නෑ!
Radhika
-
November 10, 2025