වසර 34 ට පසු අප්පා කළ දේ ම කළ පුතා

චීනයේ බීජීං නුවර පැවත්වෙන සීත සෘතු ඔලිමිපික් උළෙලේ slalom සහ giant slalom ඒකාබද්ධ ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ඔස්ට්‍රියාවේ ජොහැන්නස් ස්ට්‍රෝල්ස් සමත් වුණා.එහි විශේෂත්වය වන්නේ මිට වසර 34 ට පෙර එම දස්කමම ජෙහැන්නස්ගේ පියා විසින් පෙන්වා තිබීමයි.ඒ 1988 දී කැනඩාවේ පැවති සීත සෘතු ඔලිම්පික් උළෙලේදී මෙහි රන් පදක්කම දිනා ගත් හියුබට් ස්ට්‍රෝල්ස් ජොහැන්නස්ගේ පියා යි.

සීත සෘතු ඔලිම්පික් ඉතිහාසයේ මෙම ඒකාබද්ධ ඉසව්වේ රන් පදක්කම් දිනූ පළමු පිය පුතු යුගලය ලෙස ජෙහැන්නස්ගේ දස්කම නිසා ඔහු සහ පියා හියුබට් සීත සෘතු ඔලිම්පික් ඉතිහාසයේ නොමැකෙන වාර්තාවක් බවට පත් වෙනවා.

RM

හියුබට්
ජොහැන්නස්

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීනයට, ඉරාන–ඇමරිකා අර්බුදයේ මැදිහත්කරු විය හැකිද? ඉරාන විදේශ ඇමති බීජිං වෙත

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ඉරානය හා ඇමරිකාව...

ජනාධිපතිතුමා දැන් ඇස් බැඳගෙනම තමා ඉන්නේ. රට පාලනය කරන විදිහෙන් ඒ බව පේනවා – ජොනී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාම පසුගියදා පැවසූ පරිදි ඒ...

වැසි තත්වයේ වෙනසක් – අද (16) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ පැවති...

පාස්කු ප්‍රහාරය : යුධ හමුදාවේ, රාජ්‍ය බුද්ධි සේවයේ පිරිසකට සහ යුධ හමුදා බුද්ධි අංශයට බරපතළ චෝදනා

පාස්කු ප්‍රහාරය සිදුවන බවට කලින්ම තොරතුරු ලැබී තියදීත් එම...