PHOTO STORY

PTA යටතේ අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටින පුද්ගලයන් නිදහස් කරන මෙන් ඉල්ලා එක්සත් ජාතීන් ඉදිරිපිට සත්‍යග්‍රහයක්! (PHOTOS)

කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්‍යාලය ඉදිරිපිටදී අද (11)දින සංකේතාත්මක සත්‍යහ්‍රහයක්

ගාලුමුවදොර පිටියේදී මියගිය අයවලුන් සිහිකර ඉටිපන්දම් දැල්වේ!

ගාලුමුවදොර අරගලයේදී මියගිය අරගලකරුවන් සිහිකිරීම සඳහා අද (09) දින ගාලුමුවදොර පිටියේදී සැමරුම් උත්සවයක් පැවැත්විනි.

කන්න නෑ! බෙහෙත් නෑ! රටේ දරු පරපුර සාගින්නට ඇද දැමූ පාලනයට විරුද්ධව විරෝධතාවක්!

රිච්වේ ළමා රෝහල් සෞඛය වෘත්තීය එකතුව සංවිධානය කල විරෝධතා ව්‍යපාරයක් අද(04) දහවල් බොරැල්ල රිච්වේ ළමා රෝහල ඉදිරිපිටදී පැවැත්විනි.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ වන්දි මුදල සහ ධීවර ජනතාවට ඇති වූ පීඩනය මුල් කරගෙන නිහඬ විරෝධතාවක්!

මෙම විරෝධතා ව්‍යපාරය සදහා ධීවරයින්, ආගමික නායකයින් ඇතුලු පිරිසක් සහභාගි වී සිටියහ.

මර්දනය නවතනු, ත්‍රස්ත පනත හකුලා ගනු ! විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුලු පක්ෂ නායකයින් ප්‍රමුඛ මහා ජන රැලිය !

දේශපාලන පක්ෂ 20ක් ද වෘත්තීය සමිති බහුජන සංවිධාන 150 ක් පමණ ද ඒකාබද්ධ ව සංවිධානය කොට තිබුණි.

Popular

spot_imgspot_img