PHOTO STORY

පොලීසිය විසින් කාන්තාවන්ට එරෙහිව සිදුකරන හිංසනයන්ට එරෙහිව සිවිල් සංවිධාන මහ මඟට!

සිවිල් සංවිධාන සාමාජිකයින් ඇතුලු පිරිසක් විසින් සංවිධානය කල උද්ඝෝෂණව්‍යාපාරයක් අද (17)සවස පොලිස්පති කාර්‍යාලය ඉදිරිපිටදී පැවැත්විනි.

කාන්තා හිංසනය පිටු දකිමු! කාන්තාවන්ගේ හඬ අද පොලිස් මූලස්ථානය ඉදිරි පිටදී…

අද(17)දින උදෑසන පොලිස් මූලස්ථානය ඉදිරිපිටදී නිහඬ උද්ඝෝෂණ ව්‍යපාරයක් පැවැත්විනි.

PTA රැඳවියන් සම්බන්ධව විවෘත විශ්වවිද්‍යාලයීය ආචාර්‍ය මණ්ඩලය සංවිධානය කළ උද්ඝෝෂණය!

අද(15)දහවල් නාවල විවෘත විශ්වවිද්‍යාලය ඉදිරිපිටදී උද්ඝෝෂණ ව්‍යපාරයක් පැවැත්විනි.

සියලු PTA රැඳවියන් නිදහස් කරනු! නමින් ජන උද්ඝෝෂණයක් අද

ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ විශ්වවිද්‍යාල භික්ෂු බලමණ්ඩලයේකැඳවුම්කරු සිරිධම්ම හිමියන් නිදහස් කරන ලෙස බලකරමින් අද (15)දින සවස නාරාහේන්පිට ත්‍රස්ත විමර්ශන ඒකකය ඉදිරිපිටදී උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්විනි.

PTA යටතේ අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටින පුද්ගලයන් නිදහස් කරන මෙන් ඉල්ලා එක්සත් ජාතීන් ඉදිරිපිට සත්‍යග්‍රහයක්! (PHOTOS)

කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්‍යාලය ඉදිරිපිටදී අද (11)දින සංකේතාත්මක සත්‍යහ්‍රහයක්

Popular

spot_imgspot_img