Uncategorized

ඩීසල් නොමැතිකමෙන් බස් ධාවනයත් ඇන හිටින ලකුණු! (VIDEO)

ඩීසල් නොමැතිකම හේතුවෙන් බස් රථ ධාවනය කළ හැක්කේ තවත් දින දෙකක් පමණක් බව සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා පැවසුවේය.

ALBORADA ගැන ඩබ්ලිව්. ජයසිරි කියන කතාව …

මම නෙරුදා රසිකයෙක් නොවෙමි.අතරින් පතර ඔහු ගැන දැනගත් දෑ නො දන්නා දෙයට වඩා අඩුය.මම නෙරුදා කියවන්නේ හඳගම හැදූ සිනමා සිත්තමෙනි.ඔහු නො දන්නා රටක,දැනගන්නට ආසා ගුප්ත දේ බොහෝ වේ.යක්ෂවෙස් මුහුණක් පිටේ බැඳගෙන යන පොඩිඑකා පිටුපස පන්නා ගෙන ගොස් ඇසෙන නුපුරුදු බෙරහඬ සමග වැයෙන ගුප්ත රුවට ඔහු කැමතියි.

දකුණු මුහුද වනසන ටින් මාළු කර්මාන්ත ශාලාව ගැන බලධාරීන් නිහඬ ඇයි?

ගාල්ල වරායේ ස්ථාපිතව තිබෙන දකුණු මුහුදු වෙරළ වනසන ටින් මාළු කර්මාන්ත ශාලාව සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරිය,වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු රජයේ වගකිව යුතු ආයතන නිහඬ පිළිවෙතක් අනුගමනය කරමින් සිටින අතර එම කර්මාන්ත ශාලාව පවත්වාගෙන යාම සඳහා දේශපාලන සහය ලැබෙමින් තිබෙන බව සුරකිමු ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරය අවධාරණය කරයි.

සොඳුර මට සමුදෙන් – ප්‍රවීණ ගීත රචක සමන් චන්ද්‍රනාත් වීරසිංහ සමුගනී !

ප්‍රවීණ ගීත රචකයෙකු, කවියෙකු සහ ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදියෙකු වූ සමන් චන්ද්‍රනාත් වීරසිංහ මහතා අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ.

ඕස්ට්‍රේලියානුවන්ගේ ‘කුඩම්මාගේ සැළකිලි’ පිළිබඳව” ශ්‍රී ලංකා ක්‍රිකට් බළධාරීන් නොසතුටින් !

තරග 05 කින් සමන්විත 20/20 තරගාවලියක් සඳහා මේ දිනවලදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඕස්ට්‍රේලියාවේ සංචාරයක නිරතව සිටී. මේ වනවිට තරග 02 ක් අවසන්ව ඇති අතර එම තරග දෙකම පරාජයට පත්වීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට සිදුවිය.

Popular

spot_imgspot_img