Uncategorized

ඩොලර් ප්‍රශ්නයේ බලපෑමක් තිබුණත් ඖෂධ හිඟයක් ඇතිවෙන්න දෙන්නේ නෑ – ඇමති කෙහෙළිය

රට තුළ පවතින ඩොලර් හිඟය නිසා ඖෂධ ආනයනය සඳහා ද යම්කිසි බලපෑමක් තිබෙන නමුත් ඖෂධ හිඟයක් ඇති නොවීම පිණිස වැඩපිළිවෙලක් සකස් කරමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

කොළ නිවාඩුව

කඳු මුදුන් ඉස්මත්තෙකොළ හැලුණු රබර් ගස්ඇසේ තතනනු දුරටඅලුත් දළු ලියලන්නප්‍රශව වේදනාවෙන්විඳින අඟනුන් විලස හැලුණු කොළ සුළඟ සහහැම තැනම කසු කුසුවදුර ඈත කොහේ හරිවන්දනාවක යන්න වැහි බිංදුවක්...

ඩෙංගු මාරාන්තිකයි. පැය 24කට වඩා උණ තිබේ නම් අනිවාර්යයෙන් වෛද්‍ය උපදෙස් ගන්න – වෛද්‍ය සුදත්

රට තුළ ඩෙංගු වසංගත තත්වයක් පැතිර යන බැවින් ඕනෑම කෙනෙකුට පැය 24කට වඩා උණ තත්වයක් පවතින්නේ නම් අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් ලබාගත යුතු බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ, වෛද්‍ය සුදත් සමරවීර මහතා අවධාරණය කරයි.

සර්ප – කිකිළි දූපතේ ‘ෆිෆ්ටි’

හිස සුන්, කඳ සුන්, ලේ වැගිරෙන, විප්‍රකාර, අවුල්ජාලාවක් මැද දිගටම ගමනේ යෙදෙන, හඹා යන, ලුහු බැඳ යන, තරගයට දුවන, බල ප්‍රවාහයට අසුවුණු, දූවිලි සුළියකට...

Popular

spot_imgspot_img