28 වැනි ආසියා පැසිපික් සමාජ වැඩ සමුළුව කොළඹදී!

Date:

කොළඹ LNW:ආසියා පැසිපික් සමාජ සේවක ජාත්‍යන්තර සම්මේලනය සහ සමාජ වැඩ අධ්‍යාපනය සඳහා වූ ආසියා පැසිපික් සංගමය සමඟ එක්ව සංවිධාන කරන 28 වැනි ආසියා පැසිපික් සමාජ වැඩ සමුළුවේ සමාරම්භක උත්සවය ඊයෙ (18) අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය හා ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය මහාචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන්, කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රන ශාලාවේදී ආරම්භ විය.

සමුළුව ලබන 21 වනදා දක්වා කොළඹ ටාජ් සමුද්‍රා හෝටල් පරිශ්‍රයෙදී පැවැත්වීමට නියමිතයි.

Social Work Responses To Climate Change And Other Enviromental Issues යන තේමාව යටතේ පැවැත්වෙන සමුළුව, ආසියා-පැසිපික්, යුරෝපය, උතුරු ඇමරිකාව ඇතුළු ලෝකයේ රටවල් 30ක පමණ සමාජ වැඩ වෘත්තිකයන්, විශ්වවිද්‍යාල සිසුන්, ප්‍රතිපත්ති සම්පාදකයන්ගෙන් සමන්විත වෙයි.

ගෝලීය හා කලාපීය වශයෙන් ප්‍රජාවන්ට බලපාන සමාජ හා පාරිසරික අභියෝග විසඳීම සඳහා දැනුම හුවමාරුව සහ සහයෝගිතාව ගොඩනැගීම මෙම සමුළුවේ අරමුණයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝකය ආබාධ සහිත පුද්ගලයින්ගේ ජාත්‍යන්තර දිනය අදයි

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් මස 03: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) :...

හෙට (04) දවසේ කාලගුණය ගැන අවදානයෙන්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 03, කොළඹ LNW : හෙට දින (04)...

අසරණ ජනතාව තවත් අසරණ කරන අසාධාරණ බස්‍ ගාස්තු මාෆියාව!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 03, කොළඹ LNW : රටම ආපදාවට ගොඳුරු...

බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටු වාර්තාව(දෙසැම්බර් 02 දින රාත්‍රිය වන විට)

🛑 වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 86 🛑 තුවාලකරුවන් සංඛ්‍යාව...