16 දෙනෙකු මිය ගිය චීන මහල් ගොඩනැගිල්ලේ ගින්න!

Date:

රෂිකා හෙන්නායක ජූලි 18, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

චීනයේ මහල් ගොඩනැගිල්ලක හටගත් ගින්නකින් 16 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

චීන වාර්තා සඳහන් කරන්නේ, මුදා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බවත්, මහල් 14කින් යුත් සාප්පු සංකීර්ණයකයි ගින්න හටගත් බවයි.

චීනයේ සිචුවාන් පළාතේ සිගොං නගරයේ පිහිටි මෙම ගොඩනැගිල්ලෙන් විශාල දුමක් නගින අතරවාරයේ පිරිසක් බැල්කනියක රැස්ව සිටින ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කරන අතර, පුද්ගලයන් 30 දෙනෙකු පමණ බේරා ගෙන තිබෙන බව පැවසේ.

මුදා ගැනීම සඳහා 300ක ආසන්න සහන සේවකයන් පිරිසක් යෙදවීමට කටයුතු කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...