25 කට බහින අනුරගේ කැබිනෙට්ටුව!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 01 , කොළඹ (LNW):

තමා බලයට් පත් වූ පසු,ජනතා මුදල් නාස්තිය වළක්වමින් කැබිනට් මණ්ඩලය විසිපහකට සීමා කරන බව ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඒ මහතා ප්‍රකාශ කළේ, සංචාරක කර්මාන්තයට අවශ්‍ය සියලු යටිතල පහසුකම් ලබාදෙමින් එම ක්ෂේත්‍රය දැවැන්ත සංවර්ධනයකට යොමු කරන බවයි.

ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සංවිධාන කළ රට අනුරට ජන රැළි මාලාවේ තවත් ජන රැළියක් කඩවතදී පැවැත්වුණු අතර, ජාතික ජන බලවේගයේ නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් එම රැළියට එක්ව සිටියහ.

මේ අතර කැලණිය විශ්වවිද්‍යාල ආදි විද්‍යාර්ථයින්ගේ හමුව අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කැළණියේදී පැවැත්වුණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ඓතිහාසික’ ජයග්‍රහණයෙන් පසු බදු කප්පාදු ඉටු කිරීමට ජපානයේ Takaichi ප්‍රතිඥා දෙයි..

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2026 වසරේ පැවති...

මහනුවර පෙරමුණ රැක ගනියි

නිශ්මං රණසිංහ පෙබරවාරි 09, කොළඹ LNW: මැලිබන් ජාතික රග්බි ලීග්...

බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අදත් ඇප නෑ!

කොළඹ LNW: ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් අත්ඩංගුවට ගත්, පූජ්‍ය...

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු DIG තිලකරත්න අත්අඩංගුවට !

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරව හිටපු නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. තිලකරත්න...