Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව
Search
Browse our exclusive articles!
රඹුක්කන වෙඩිතැබීම : SSP කීර්තිරත්න අත්අඩංගුවට ගැනීමට නීතිපති තවමත් අනුමැතිය දී නෑ ?
පුවත්
RN
-
April 26, 2022
පසුගිය අප්‍රේල් 19 වනදා රඹුක්කන ප්‍රදේශයේ පැවති මහජන විරෝධතාවකට වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව එම වෙඩිතැබීම සඳහා අණ දුන් කෑගල්ල කොට්ඨාසය භාරව සිටි ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී කේ. බී. කීර්තිරත්න අත් අඩංගුවට ගැනීම සඳහා මෙතෙක් නීතිපති අනුමැතිය ලැබී නොමැති බව වාර්තා වේ.
ෂෙහාන් මාලකට ඇප
පුවත්
ashika brahmana
-
February 15, 2022
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබුණු සිවිල් ක්‍රියාකාරික ෂෙහාන් මාලක මහතා වෙත අද (15) මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය ඇප නියම කර තිබේ.
තවත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවයි
පුවත්
RN
-
February 14, 2022
ජනප්‍රිය සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන මනෝරම වීරසිංහ මහතාට පෙබරවාරි 17 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙහි පෙනී සිටින ලෙස කැඳවීමක් කර තිබේ.
ෂෙහාන් මාලක CID අත්අඩංගුවට!
පුවත්
ASK
-
February 14, 2022
සිවිල් ක්‍රියාකාරිකයෙකු වන ෂෙහාන් මාලක මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පාස්කු ප්‍රහාරය: CID ය හෙට සිට යළි හාදියාගෙන් ප්‍රශ්න කිරීම අරඹයි
පුවත්
ashika brahmana
-
February 11, 2022
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරනු ලබන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකය හෙට (12) එම සිද්ධිය සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාස්කු ප්‍රහර මාලාව සිදු කරමින් මියගිය සහරාන් හෂිම්ගේ බිරිඳ වන අබ්දුල් කාදර් ෆාතිමා හාදියාගෙන් ප්‍රශ්න කිරීම ආරම්භ කර තිබේ.
1
...
18
19
20
Page 19 of 20
Popular
දිට්වා සහ ගෝලීය අවදානම් නොතකා ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ කැපී පෙනෙන වෙනසක් – මහබැංකුව නවතම වාර්තාවක් එළිදක්වමින් කියයි
ASK
-
February 14, 2026
අන්තරායදායක ඖෂධ සම්බන්ධයෙන් වාර්ෂික වාර්තා ඉදිරිපත් කිරීම අනිවාර්ය කරමින් නව සංශෝධිත උපදෙස් !
පුවත්
February 14, 2026
0
රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : දෙසැම්බර් 31ට...
කබරගල නිවාස ව්‍යාපෘතියේ ඉදිකිරීම් අවසන් අදියරේ!
සංවර්ධන පුවත්
February 14, 2026
0
රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : මීට වසර 3කට...
X-Press Pearl අර්බුධය; දොස් පැවරීම නොව, හැසිරවීමේ තාක්ෂණික අසාර්ථකත්වයන් ඉස්මතු කරයි!
පුවත්
February 14, 2026
0
පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/_jOnzj5Aslo සටහන – විශේෂ...
සිහිනයක් මියගිය තැන
විදෙස්
February 14, 2026
0
රෂිකා හෙන්නායක පෙබරවාරි 13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): තාරුණ්‍යය සහ මරණය...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.