පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්යාපාරික
විදෙස්
ක්රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
අයහපත් කාලගුණය
Search
Browse our exclusive articles!
ශ්රී ලංකාව ආශ්රිත “දිට්වා” සුළිකුණාටුව පිලිබඳ රතු අනතුරු ඇඟවීම් නිවේදනයක්
පුවත්
RN
-
November 27, 2025
සටහන - රුවන් නෙළුගොල්ල ශ්රී ලංකාවර ගිනිකොණ දෙසින් පැවති ගැඹුරු පීඩන අවපාතය මේ වනවිට සුළිකුණාටුවක් දක්වා වර්ධනය වී ඇති බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි. මේ සම්බන්ධයෙන්...
බදුල්ලේ නායයෑම්වලින් 4 දෙනෙකු මරුට. 9 දෙනෙකු අතුරුදන් !
පුවත්
RN
-
November 27, 2025
සටහන - රුවන් නෙළුගොල්ල පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් බදුල්ල දිස්ත්රික්කයේ ස්ථාන 6ක සිදුවූ නායයෑම්වලින් පුද්ගලයින් 4 දෙනෙකු මරුමුවට පත්ව තිබේ. එම නායයෑම් හේතුවෙන් තවත් පුද්ගලයින්...
අද (27) සහ හෙට (28) අ.පො.ස. උසස් පෙළ විභාගය නොපැවැත්වේ !
දේශපාලන පුවත්
RN
-
November 27, 2025
සටහන - රුවන් නෙළුගොල්ල අද (27) සහ හෙට (28) අ.පො.ස. උසස් පෙළ විභාගය නොපැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. විශේෂ නිවේදනයක් නිකුත් කරමින් විභාග කොමසාරිස් ජනරාල්...
නුවර – නුවරඑළිය ප්රධාන මාර්ගය ගැරඬිඇල්ල ප්රදේශයෙන් වසාදැමේ
පුවත්
RN
-
November 26, 2025
සටහන - රුවන් නෙළුගොල්ල මහනුවර - නුවරඑළිය ප්රධාන මාර්ගය ගැරඬිඇල්ල ප්රදේශයෙන් අද (26) පස්වරුවේ සිට තාවකාලිකව වසාදමා තිබේ. මාර්ගයට ගල් පර්වත කිහිපයක් කඩාවැටීමේ අවදානමක් හේතුවෙන් මෙම...
හැඩ ඔය ද්රෝණිය සහ කුඹුක්කන් ඔය ආශ්රිතවත් ගංවතුර අනතුරු හැඟවීම්
පුවත්
RN
-
November 26, 2025
සටහන - රුවන් නෙළුගොල්ල හැඩ ඔය ද්රෝණියේ මොනරාගල දිස්ත්රික්කයේ සියඹලාණ්ඩුව සහ අම්පාර දිස්ත්රික්කයේ ලාහුගල ප්රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් හැඩ ඔය ආශ්රිත පහත් බිම්වලට ඉදිරි පැය...
1
...
3
4
5
...
13
Page 4 of 13
Popular
යෝජිත ආරක්ෂක නීති සම්බන්ධයෙන් ව්යවස්ථාමය ගැටලු පිළිබඳව විපක්ෂ නායක රාජ්ය තාන්ත්රික ප්රජාවට කරුණු පැහැදිලි කරයි
Rashika Sandamali
-
October 26, 2026
සයිනොපෙක් තෙල් මිලත් ඉහළට!
පුවත්
October 26, 2026
0
ආශිකා බ්රාහ්මණකොළඹ LNW:සයිනොපෙක් සමාගම විසින් ඔක්ටේන් 95 පෙට්රල් ලීටරයක...
වසර 11කට පසු බ්රිටිෂ් එයාවේස් යළි ශ්රී ලංකාවට
ව්යාපාරික
October 26, 2026
0
වසර 11කට වැඩි කාලයකට පසු පළමු වරට ශ්රී ලංකාව...
තියුණු සටනකින් අනතුරුව බ්රසීල ජනාධිපතිවරණය ලූලා ද සිල්වා ජයග්රහනය කරයි
විදෙස්
October 26, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: ඊයේ(26)දිනයේ දී...
LOLC ගැන අසත්ය ප්රචාර වැළැක්වීමට කොන්දේසි සහිත අධිකරණ නියෝගයක්
ව්යාපාරික
October 26, 2026
0
සටහන - රුවන් නෙළුගොල්ල LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී සහ එහි ව්යාපාරික...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.