Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය
Search
Browse our exclusive articles!
වැස්සෙන් පීඩාවට පත් පිරිස ඉහළට
කාළගුණ
Rashika Sandamali
-
September 30, 2023
සටහන – රෂිකා හෙන්නායක කොළඹ (LNW): ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ තොරතුරු වලට අනුව , ප්‍රදේශ කිහිපයකට බලපා ඇති වැසි සහිත කාලගුණයෙන් පීඩාවට පත් පුද්ගලයින්...
දිස්ත්‍රික්ක 15කට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් ජලය!
පුවත්
ASK
-
August 17, 2023
වියළි කාලගුණයත් සමඟ ඇති වී තිබෙන පානීය ජල ප්‍රශ්නයට විසඳුමක් ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයත්, ආපදා සහන සේවා මධ්‍යස්ථානයත් එක්ව ජල බවුසර් භාවිතා කරමින් දිවයිනේ දිස්ත්‍රික්ක 15ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 52 ක් සඳහා ජලය බෙදාහැරීම සිදු කරන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා පවසයි.
නියඟය නිසා දිස්ත්‍රික්ක 12කට පානීය ජල ගැටළුව උග්‍ර වෙයි!
පුවත්
ASK
-
August 7, 2023
පවතින නියං කාලගුණික තත්ත්වය නිසා දිස්ත්‍රික්ක 12ක් උග්‍ර පානීය ජාල ප්‍රශ්නයට මුහුණ දී සිටින අතර එම දිස්ත්‍රික්ක 12 ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 40ට බවුසර් මඟින් ජලය බෙදාහරිමින් තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා පැවසුවේය.
කැලෑ ගිනිතැබීම් නිවාදැමීම සඳහා අවශ්‍ය පහසුකම් හා තාක්ෂණය නෑ – දිස්ත්‍රික් අපදා කළමණාකරන මධ්‍යස්ථානය
Uncategorized
Rashika Sandamali
-
August 2, 2023
සටහන – රෂිකා හෙන්නායක කොළඹ (LNW): බදුල්ල දිස්ත්‍රික් අපදා කළමණාකරන මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඊ.එම්.එල් උදය කුමාර මහතා සඳහන් කළේ, කැලෑ ගිනිතැබීම් නිවාදැමීම සඳහා අවශ්‍ය පහසුකම්...
අධික වර්ෂාවෙන් දිස්ත්‍රික්ක 11ක් ආපදාවට. නායේ යෑම් නිවේදන තවදුරටත් ක්‍රියාත්මකයි!
පුවත්
ASK
-
July 6, 2023
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරල් සුදන්ත රණසිංහ මහතා කාලගුණය වෙනස් වීමත් සමග ඇති වී තිබෙන තත්ත්වය පිළිබඳව අද මාධ්‍යයට අදහස් දැක්වූවා.
1
...
4
5
6
Page 5 of 6
Popular
යොවාන්ගේ ජය සංඛේත ජනතා සන්තකයට
Rashika Sandamali
-
December 15, 2025
ආපදා හේතුවෙන් බලපෑමට ලක්වූ සෞඛ්‍ය ආයතන 236 න් සියයට 90 ක් පමණ යථා තත්ත්වයට!
සංවර්ධන පුවත්
December 15, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : සියළු දුම්රිය මාර්ග...
යුතුකම් ඉටුකළ UAE සමුගෙන යයි!
පුවත්
December 15, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : මහා කුණාටුවෙන් පසු...
අවහිර වූ මාර්ග 316න් මාර්ග 300ක ගමනාගමන කටයුතු ඇරඹෙයි!
සයිබර් පවුර
December 15, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ඉකුත් දා...
කෝටි ගාණක “කුෂ්” කටුණායක ගුවන් තොටෙන් මතුවෙයි!
පුවත්
December 15, 2025
0
රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ඊයේ (14) රාත්‍රියේ...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.