Tag: ආපදා

Browse our exclusive articles!

ගංවතුරෙන් හානි වූ නිවාස පිළිසකර කිරීම ගැන විශේෂ සාකච්ජාවක්!

පසුගිය දිනවල දිවයිනට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇතැම් ප්‍රදේශ වලට ඇති වූ ගංවතුර තත්වය නිසා නිවාස හානි වලට ලක් වූ පුද්ගලයන්ට සහන සැලසීම වෙනුවෙන් ගනු ලබන ඉදිරි පියවර සම්බන්ධව සාකච්ඡාවක් ඊයේ (25) දින ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේදී පැවැත්විණ.

ගංවතුර ආපදාවන්හි නවතම තත්ත්වය මෙන්න!

පසුගිය පළමුවැනිදා සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව නිසා මේ වන විට දිස්ත්‍රක්ක 13ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 113 ක ජනතාව පීඩාවට පත්වුණු අතර පවුල් හැටදහකට වඩා වැඩි සංඛ්‍යාවක් ගංවතුර සහ කන්ඩි කඩා වැටීම නිසා යම් යම් හානි සිදුව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසයි.

ආපදාවට ලක් වූවන්ට සහන සැලසීම ගැන රජයේ තීන්දුව මෙන්න!

නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් උද්ගත වූ අයහපත් කාලගුණික තත්ත්වයේ බලපෑමෙන් අවතැන් වූවන්ට සහන සැලසීම සදහා රජය විසින් ගනු ලැබූ ක්‍රියාමාර්ගවල වත්මන් ප්‍රගතිය සමාලෝචනය සහ ඉදිරි පියවරයන් සබැඳිව සොයා බැලීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ඊයේ (05) ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේදී පැවැත්විණ.

(VIDEO):උපරිමයෙන් වන්දි දීමට වුවමනාව තිබුණත් රජයේ මූල්‍ය හැකියාව ගැනත් සලකන්න වෙනවා – ආපදා ගැන අලුත්ම තත්ත්වය මෙන්න!

අයහපත් කාළගුණ තත්ත්වය නිසා ඇති වූ ආපදාවන්හි නවතම තත්ත්වය ගැන අද (05) දිනයේදීත් රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පාර්ලිමේන්තුවේදී පැහැදිලි කිරීමක් කරන ලදී.

ආපදා තත්ත්වය ගැන අලුත් වූ නිවේදනය!

පවතින අයහපත් කාළගුණය හේතුවෙන් දැනට ගිං ගඟ ද්‍රෝණියේ පවතින ගංවතුර තත්ත්වය තවදුරටත් සුළු වශයෙන් වැඩිවෙමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Popular

ශිරන්ති 24 FCID කැඳවලා ද? පොලීසිය කියන කතාව!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳවන ශිරන්ති රාජපක්ෂට...

එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලාට තනතුරක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ශ්‍රී ලංකා මුස්ලිම්...

නාමල් සැප්. 23 වන දක්වා යළි රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ශ්‍රී ලංකන් ගුවන්...

අනුරාධපුරයේදී අර්චුනා කළ ප්‍රකාශ පිළිබඳව CTID විමර්ශනයක්?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : අනුරාධපුරයේ පැවති ශ්‍රී...

Subscribe

spot_imgspot_img