පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
ආපදා
Search
Browse our exclusive articles!
මහ ගං වතුරේ අලුත්ම තත්ත්වය මෙන්න – වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
පුවත්
ASK
-
June 3, 2024
මහ ගං වතුර තත්ත්වය ගැන වාරිමාර්ග දෙපාර්තමේන්තුව අද (03) පස්වරුවේ අලුත්ම නිවේදනයක් නිකුත් කර තිබේ.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් නැවත දැනුම් දීමක්!
පුවත්
ASK
-
June 3, 2024
පවතින අයහපත් කාළගුණ තත්ත්වය නිසා මතු වන හදිසි ආපදා තත්ත්වයන් දැනුම්දීමට සහ විපතට පත් පුද්ගලයන් වෙත තවදුරටත් සහන සැලසීම වෙනුවෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 හදිසි දුරකථන ඇමතුම් අංකය 24 පැය පුරා ක්‍රියාත්මක කර තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි.
අධික වර්ෂාවෙන් දිස්ත්‍රික්ක 23කට බලපෑම්.සුරක්ෂිත මධ්‍යස්ථාන 25ක් ක්‍රියාත්මකයි!
පුවත්
ASK
-
June 3, 2024
අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 23ක ප්‍රාදේශීය ලේකම් කාර්යාල 261 ක පවුල් 13584 ක් පුද්ගලයින් 51895 ක් මේ වනවිට ආපදාවට ලක් වී ඇති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.
ආපදාවල අඩුවක්.ජල ගැලීම් පහව යනවා.පුත්තලම සුරක්ෂිත මධ්‍යස්ථානවලින් ජනතාව ඉවත් වුණා – ආපදා අධ්යක්ෂ ජනරාල්
පුවත්
ASK
-
May 22, 2024
පෙර මෝසම් සක්‍රීය වීම නිසා ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් වාර්තා වූ ආපදා වල අඩු වීමක් පෙන්නුම් කරන අතර අවාසනාවන්ත ලෙස ගාල්ල ඉමදුව ප්‍රදේශයේ පුද්ගලයෙක් ආපදාවකට ලක්ව මිය ගිය අවාසනාවන්ත සිදුවීමක් වාර්තා වූ බව ආපදා කළමනකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් උදය හේරත් මහතා පවසයි.
ඉදිරි දින ඉතා අවධානම්.සැලකිල්ලෙන් පසුවෙන්න – වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි!
පුවත්
ASK
-
May 22, 2024
කැළණි,ගිං,කළු,නිල්වලා යන ගංගාවල ජල මට්ටම ඉහළ ගොස් තිබෙන හෙයින් ගංගා ඉහළ ප්‍රදේශවලට වර්ෂාව තවදුරටත් ලැබෙන නිසා මෙම ගංගාවල පහළ සිටින අය ඉදිරි දිනවල ඉතා දැඩි අවධානයකින් කටයුතු කරන ලෙස වාරිමාර්ග අධ්යක්ෂ ඉංජිනේරු එස්.පී.සී.සුගීෂ්වර මහතා අවධාරණය කරයි.
1
...
21
22
23
...
25
Page 22 of 25
Popular
රනිල් – සජිත් හෙට එකම වේදිකාවක
RN
-
September 16, 2026
ශිරන්ති රාජපක්ෂ රටින් පිටවෙයි !
කටකතා
September 16, 2026
0
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ...
නාමල් රාජපක්ෂ අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට
පුවත්
September 16, 2026
0
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික...
චීනයට, ඉරාන–ඇමරිකා අර්බුදයේ මැදිහත්කරු විය හැකිද? ඉරාන විදේශ ඇමති බීජිං වෙත
විදෙස්
September 16, 2026
0
සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ඉරානය හා ඇමරිකාව...
ජනාධිපතිතුමා දැන් ඇස් බැඳගෙනම තමා ඉන්නේ. රට පාලනය කරන විදිහෙන් ඒ බව පේනවා – ජොනී
කටකතා
September 16, 2026
0
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාම පසුගියදා පැවසූ පරිදි ඒ...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.