Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
ආර්ථිකය
Search
Browse our exclusive articles!
විදේශගත ශ්‍රමිකයන්ගේ මුදල් එවීම් ඉහළට ….
පුවත්
RN
-
October 8, 2022
විදේශගත ශ්‍රමිකයන් පසුගිය මාසයේදී මෙරටට එවූ මුදල් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 359 දක්වා ඉහළ ගොස් තිබේ. අගෝස්තු මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 325 ක් වූ විදේශගත...
ආණ්ඩුවට දැන් තුනෙන් දෙක නැති එකත් 22 පස්ස ගහන්න හේතුවක් වෙලා – කිරිඇල්ල (VIDEO)
පුවත්
ASK
-
October 7, 2022
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන විවාදයට ගැනීම කල් ගොස් ඇත්තේ ඒ සම්බන්ධයෙන් ආණ්ඩුව තුළ මතුව තිබෙන විශාල බෙදීම මෙන්ම මේ මොහොත වන විට ආණ්ඩුවට තුනෙන් දෙක අහිමි වී තිබීමද ඊට හේතුවක් වී ඇති බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසුවේය.
ප්ලේන්ටි සහ කිරි තේවල උපරිම සිල්ලර මිල ගැසට් කරන්න! (VIDEO)
පුවත්
ASK
-
October 7, 2022
අවම වශයෙන් හෝ ජනතාවගේ කුසගින්න නිවාගැනීමට තිබෙන ප්ලේන්ටියේ සහ කිරි තේ එකක උපරිම මිල ගැසට් කරන ලෙස ඉල්ලා ආපන ශාලා හිමියන්ගේ සංගමය ඇතුළු සිවිල් ක්‍රියාකාරිකයින් අද (07) පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් හමු වී තිබුණි.
ජාත්‍යන්තරයට බොරු කළ නිසයි ජිනීවා පැරදුණේ – ජී.එල්. (VIDEO)
පුවත්
ASK
-
October 7, 2022
ජාත්‍යන්තරයට දුන් පොරොන්දු කඩකිරීම නිසා ජිනීවා මානව හිමිකම් කවුන්සලය ශ්‍රී ලංකාවට එරෙහි වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජි.එල් පීරිස් මහතා පවසයි.
මෙවරත් ජිනීවා ජන්දය පරදිනවා.තවත් නම් කටින් ගහල වැඩක් නැහැ (VIDEO)
පුවත්
ASK
-
October 6, 2022
ජිනීවා මානව හිමිකම් කොමිසමේදී ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කර තිබෙන යෝජනාවේ ජන්ද විමසීම අද අතර පසුගිය වර මෙරටට පක්ෂව ජන්ද 11ක් ලැබුණද මෙවර එය 7ක් 8ක් දක්වා අඩු විය හැකි බවත් එහෙයින් තවදුරටත් ප්‍රමාද නොවී මානව හිමිකම් සුරක්ෂිත කිරීම පිළිබඳ කටින් නොව ක්‍රියාවෙන් පෙන්වාදීම සිදුකළ යුතුව ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු සභාපති මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා අද (06) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.
1
...
1,004
1,005
1,006
...
1,205
Page 1,005 of 1,205
Popular
හිරගෙවල් දහයක දැම්මත් සටන අරඹනවා – නුගේගොඩදී හරීන් කියයි
ASK
-
November 21, 2025
මාලිමාව සොරණාතොට ප්‍රාදේශීය සභාවේ අයවැය දෙවැනි වරටත් පරදී !
කටකතා
November 21, 2025
0
ජාතික ජන බලවේගයට බලය හිමි සොරණාතොට ප්‍රාදේශීය සභාවේ අයවැය...
නැගිට්ට වේලේ පටන් තෙරපෙන කාර්යබහුල ලෝකයේ, මනසට සැනසුමක් ගෙනෙන යුරෝපීය ගමනාන්තයන් කිහිපයක්!
විශේෂාංග
November 21, 2025
0
සටහන – පුලී නොවැම්බර් 21, කොළඹ (LNW): ඉතාම සාමකාමී ලෙස සෑම...
මෙරට ඖෂධ සැපයුම් ක්ෂේත්රයේ සුවිශාල පෙරළියක්!
සංවර්ධන පුවත්
November 21, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 21, කොළඹ LNW : මෙරට ඉතිහාසයේ ප්‍රථම...
නුගේගොඩ රැළියට විරෝධය පළකරමින් කොළඹින් විරෝධයක්!
දේශපාලන පුවත්
November 21, 2025
0
කොළඹ LNW: විපක්ෂයේ පක්ෂ කිහිපයක් එක්ව නුගේගොඩදී අද (21)...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.