Tag: ආර්ථිකය

Browse our exclusive articles!

ජීවත් වීමේ අයිතිය රැකගැනීමේ සටනකයි අපි ඉන්නේ – විදුලි ඉංජිනේරුවෝ (VIDEO)

බදු පනතට එරෙහිව වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව ඇතුළු වෘත්ති සමිති ඒකාබද්ධව ක්‍රියාත්මක කර තිබෙන ජාතික වැඩවර්ජනයට සහය දෙමින් ලංකා විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිති 30ක පමණ ප්‍රමාණයක් ලෙඩ නිවාඩු වාර්තා කරමින් ඊට සහය දෙමින් සිටින බව විදුලි ඉංජිනේරු සංගමය පවසයි.

දැන්වත් සඳළුතලෙන් බැහැල විසඳුම් දෙන්න – ලංකා බැංකු සේවක සංගමය (VIDEO)

බදු පනතට එරෙහිව අද (15) ලංකා බැංකු සේවක සංගමයේ සාමාජිකත්වය දරන රාජ්‍ය හා පෞද්ගලික බැංකු 18ක් වැඩවර්ජනයට එක්ව සිටින අතර දැන්වත් සඳළුතලෙන් බැස ප්‍රායෝගික විසඳුම් දෙන ලෙස එම සංගමය අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් අවධාරණය කළේය.

වර්ජනය කට උඩ තියෙද්දී දුම්රිය සේවකයින්ගේ නිවාඩු අවලංගු කෙරේ!

වහාම ක්‍රියාත්මක වන පරිදි දුම්රිය දෙපාර්තමේන්තුවේ සියලුම කාර්ය මණ්ඩලවල අද (14) සිට නිවාඩු අවලංගු කර තිබේ.

විදුලි ඉංජිනේරුවන් අද සිට දින 07ක් අකුරට වැඩ – විසඳුම් නැත්නම් අඛණ්ඩ වැඩවර්ජනයක්!(VIDEO)

සංශෝධිත නව බදු ප්‍රතිපත්තියට විරෝධය පළකරමින් ලංකා විදුලි බල මණ්ඩලයේ විදුලි ඉංජිනේරු සංගමය අද (14) සිට දින 07ක් අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ගෙන තිබෙන බව එම සංගමයේ සම ලේකම් බුද්ධික විජේවර්ධන මහතා පැවසුවේය.

පෞද්ගලික වෛද්‍ය සිසුන්ගේ සායනික පුහුණු ගැටළුව විසදන්න ජනාධිපතිගෙන් කමිටුවක්!

රාජ්‍ය විශ්වවිද්‍යාලවල වෛද්‍ය සිසුන්ගේ සායනික පුහුණුවට බාධාවක් නොවන පරිදි පෞද්ගලික විශ්වවිද්‍යාලවල වෛද්‍ය සිසුන්ට සායනික පුහුණුව ලබාදීම සඳහා ශික්ෂණ රෝහල් ලෙස භාවිත කිරීමට සුදුසු රජයේ රෝහල් හඳුනාගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කමිටුවක් පත් කර තිබේ.

Popular

අඩුකළ ඖෂධ ලැයිස්තුව සහ මිල ගණන් මෙන්න!

කොළඹ LNW:මෙරට ඖෂධ සැපයුම් ක්‌ෂේත්‍රයේ ඖෂධ වර්ග 350 ක...

විවිධ රෝග හේතුවෙන් කපා ඉවත් කරන පොල් ගසක් සඳහා ලබාදෙන මුදල වැඩි කරයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 22, කොළඹ LNW : මේ දිනවල පොල්...

පහළ කඩුගන්නාවේ නාය යෑම – පුද්ගලයෙක් ජීවිතක්ෂයට

කොළඹ LNW:පහළ කඩුගන්නාව ගනේතැන්න ප්‍රදේශයේ නුවර-කොළඹ ප්‍රධාන මාර්ගය අසල...

පිරිමින්ගේ දිව දෙකේ වැඩවලට “G Spot” වලින් පිළිතුරු දුන් ජිලියන්!

ඕවින්දි විෂ්මිකානොවැම්බර් 22, ලෝකය (LNW): Harper’s Bazaar Women of...

Subscribe

spot_imgspot_img