Tag: ආර්ථික අර්බුදය

Browse our exclusive articles!

අපට හූ කියන්න ආවොත් අපි නිකම් ඉන්නෙත් නෑ – ඇමති ජොන්ස්ටන් (VIDEO)

වත්මන් ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට ගම්වලදී ජනතාව හූ කියන බවක් විපක්ෂයේ අය කීවත් එවැන්නක් සිදු නොවන බවත් එසේ හූ කීමට ආවොත් තමන් ද නිකම් නොසිටින බවත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

ගිනි අඟුරු ගොඩක් උඩ දේශපාලනය සහ මාධ්‍යකරණය : පරෙස්සමින් … !!

එක පැත්තකින් බඩුමිල අසීමිත ලෙස ඉහළ යාම. තවත් පැත්තකින් ඩීසල්, පෙට්‍රල්, ගෑස් යනාදී ඉන්ධන හිඟය. අනෙක් පැත්තෙන් විදුලි කප්පාදුව. මේ සියල්ල නිසා ජනතාව ඉන්නෙ දැඩි පීඩනයකින්. මේක එන්න එන්නම දරාගැනීමේ සීමාවක් කරා ළං වෙමින් තියෙනවා.

පුතානෝට රජාණෝ වෙන්න අපි ඉඩ තියන්නේ නෑ – ජවිපෙ තරුණ සංගමය (VIDEO)

ඉන්දියාවට පවරා දුන් ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි නැවත ලබාගැනීම, ඇමරිකාවට පවරා දුන් යුගදනවි බලාගාරයේ ඉදිකිරීම් නැවත පවරා ගැනීම, රටේ පවතින ආර්ථික අර්බුදවලට විසඳුම් ලබාදීම ඇතුළු ඉල්ලීම් ගණනාවක් මුල් කරගනිමින් ජනතා විමුක්ති පෙරමුණේ තරුණ සංගමය ඊයේ (18) ජනාධිපති කාර්යාලය ඉදිරිපිට දැවැන්ත විරෝධතාවක් පැවැත්වීය.

හැමදේම එක පාරට කරන්න බෑ. නමුත් අපි එකින් එක කරමින් ඉන්නවා, ඔබේ සහායත් අවශ්‍යයි – අගමැති

රටේ ජනතාවගේ ප්‍රශ්න පිළිබඳව තමන්ට හොඳ අවබෝධයක් ඇති බවත් ඒවා එකින් එක විසඳීමට කටයුතු කරන බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

විවෘත ආර්ථිකය තමයි ප්‍රශ්නයට මුල. එහි ප්‍රතිඵල අද අපට ගෙවන්න වෙලා – ඇමති දිළුම්

පසුගිය ආණ්ඩු විසින් විවෘත ආර්ථිකය ඔස්සේ රාජ්‍ය ආයතන විකුණමින් සියල්ල පිටරටින් ආනයනය කරන තැනට රට පත් කිරීමේ ප්‍රතිඵලය අද වත්මන් ආණ්ඩුවට ගෙවීමට සිදුව ඇති බව ප්‍රවාහන අමාත්‍ය දිළුම් අමුණුගම මහතා පවසයි.

Popular

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...

විදුලි බලෙන් යළි ගාස්තු වැඩි කිරීමක් ඉල්ලයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මෙම වසරේ දෙවන කාර්තුවට අදාළ විදුලි ගාස්තු...

Subscribe

spot_imgspot_img