පුතානෝට රජාණෝ වෙන්න අපි ඉඩ තියන්නේ නෑ – ජවිපෙ තරුණ සංගමය (VIDEO)

0
677

ඉන්දියාවට පවරා දුන් ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි නැවත ලබාගැනීම, ඇමරිකාවට පවරා දුන් යුගදනවි බලාගාරයේ ඉදිකිරීම් නැවත පවරා ගැනීම, රටේ පවතින ආර්ථික අර්බුදවලට විසඳුම් ලබාදීම ඇතුළු ඉල්ලීම් ගණනාවක් මුල් කරගනිමින් ජනතා විමුක්ති පෙරමුණේ තරුණ සංගමය ඊයේ (18) ජනාධිපති කාර්යාලය ඉදිරිපිට දැවැන්ත විරෝධතාවක් පැවැත්වීය.

පවතින රජයට මෙන්ම ප්‍රධාන විපක්ෂයට ද විරෝධය පළ කළ ඔවුන් එහිදී ප්‍රකාශ කළේ පසුගිය රජයේ කොටස්වලට මෙම අර්බුදය අස්සේ බලයට පැමිණීමට තමන් ඉඩ නොතබන බවයි.

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here