Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
Tag:
ඉන්දියාව
Search
Browse our exclusive articles!
ඩොලර් බිලියනයක් ණය දෙන්න ඉන්දියාවෙන් කොන්දේසි ලැයිස්තුවක් – ආර්ථිකය ගොඩ ගන්න හැටිත් අහයි !
පුවත්
UN
-
March 6, 2022
ඉන්දියානු රජයෙන් ඉල්ලා ඇති ඇමරිකානු ඩොලර් බිලියනයක ණය මුදල තවදුරටත් ප්‍රමාද වනු ඇති බවට වාර්තා වේ. පසුගිය දෙසැම්බර් මාසයේදී ඩොලර් මිලියන 500 ක ණය මුදලක් ලබා ගැනීමෙන් පසු මෙම ඩොලර් බිලියනයක ණය මුදල ලබා ගැනීමට මෙරට ආණ්ඩුව අපේක්ෂාවෙන් සිටියේය.
ඩොලර් බිලියනයක ණය ගන්න බැසිල් අද ඉන්දියාවට
පුවත්
RN
-
February 25, 2022
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද (25) දිනයේදී නිල සංචාරයක් සඳහා ඉන්දියාව බලා පිටව යාමට නියමිතව තිබේ.
එදා මෝඩි එද්දී කළු කොඩි දාපු අය, අද ණයට ලැබුණු තෙල් නැව පිළිගන්න උත්සව තියනවා – සජිත් (VIDEO)
දේශපාලන පුවත්
RN
-
February 17, 2022
ණයට ඩීසල් ඉන්ධන නැවක් පසුගියදා ලංකාවට පැමිණි බවත් ඇමතිවරුන් ගොස් උත්සවයකුත් පවත්වා මේ ණයට ලැබුණු ඩීසල් ඉන්ධන නැව උත්සවාකාරයෙන් පිළිගත් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
සෞභාග්‍යයේ විහිළු : ඩීසල් නැවක් එයි. පිළිගන්න කැබිනට් ඇමතිවරු දෙදෙනෙක්ම යයි ! (PHOTOS)
පුවත්
RN
-
February 15, 2022
ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන ඇමරිකානු ඩොලර් මිලියන 500ක ණය පහසුකම යටතේ ඩීසල් මෙට්‍රික් ටොන් 40000ක් මෙරටට එවා තිබේ.
මාර්තු 31 වැදගත් දෙයක් සිදු වීමට නියමිතයි – ජී. එල්.
පුවත්
ASK
-
February 14, 2022
බැසිල් රාජපක්ෂ මහතාගේ ඉන්දියානු සංචාරයේ ප්‍රතිප්ගලයක් ලෙස ඉන්දියාවෙන් යෝජනා වී තිබෙන ඇමරිකානු ඩොලර් ඩොලර් බිලියන 2.4ට අදාළ ගිවිසුම් සම්පූර්ණ කර ගැනීම සඳහා යළි ඉදිරි සති දෙක ඇතුළත ඉන්දියාවට යාමට සිදුවන බව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි.
1
...
21
22
23
...
25
Page 22 of 25
Popular
ඊශ්‍රායල හමුදා තමන්ට වෙඩි තැබූ බව එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයින්ගෙන් චෝදනා!
Rashika Sandamali
-
November 16, 2025
අපි මේ ආණ්ඩුවේ බොරු චෝදනා වලට බය නැහැ – නාමල්
දේශපාලන පුවත්
November 16, 2025
0
රෂිකා හෙන්නායක නොවැම්බර් 16, කොළඹ LNW : මේ ආණ්ඩුව ජනතාවට...
අපි තොණ්ඩමන්ලාව එකතු කරගත්තෙ මලයගම් ජනතාවට රු. 400ක් දීලා. අද විපක්ෂය ඉව වැරදිච්ච බල්ලෙක් වගේ – ඇමති බිමල්
දේශපාලන පුවත්
November 16, 2025
0
මේ රටේ විපක්ෂය මේ වනවිට ඉව වැරදුණු බල්ලෙකුගේ තත්වයට...
වසරේ සංචාරක ඉලක්කය ගිලිහී යන ලකුණු !
ව්‍යාපාරික
November 16, 2025
0
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත අනුව, නොවැම්බර් 12...
රට භීතියට පත් කරන කාටෙල් සාමාජිකයන්ට එරෙහිව දැඩි පියවර ගන්නා ලෙස ඉල්ලමින් ජනතාව මෙක්සිකානු රජයට එරෙහිව විදී බසියි
විදෙස්
November 16, 2025
0
සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ජනාධිපති ක්ලෝඩියා...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.