Sign in
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
English
தமிழ்
පුවත්
දේශපාලන පුවත්
විශේෂාංග
සංවර්ධන පුවත්
ව්‍යාපාරික
විදෙස්
ක්‍රීඩා
සයිබර් පවුර
කටකතා
Tag:
ඉන්ධන මිල
Search
Browse our exclusive articles!
ඔස්ට්‍රේලියානුවන්ට ඉන්ධන බදු සහන – ඉන්ධන මිල 48 කින් අඩු වෙයි
විදෙස්
UN
-
March 30, 2022
ගෝලීය ඉන්ධන අර්බුදයක් පවතිද්දී, බොරතෙල් මිල ඉහළ යද්දී ජනතාවට ඉන්ධන බදු සහන ලබාදීමට ඔස්ට්‍රේලියානු රජය පියවර ගෙන තිබෙනවා. 2022 - 23 වසර සඳහා වන අයවැය ලේඛනය ඉදිරිපත් කරමින් මෙම බදු සහනය ලබා දී තිබේ.
අද නවසීලන්තෙත් පෙට්‍රල්, ගෑස් පෝලිම්. ජනතාවට පොඩ්ඩක් ඉවසන්න වෙනවා – පොහොට්ටු මන්ත්‍රී
පුවත්
RN
-
March 15, 2022
මේ වනවිට ලෝකයේ සෑම රටකම පාහේ ඉන්ධන මිල ඉහළ ගොස් ඇති බවත් මෙය දවසකින් දෙකකින් විසඳෙන තත්වයක් නොවන නිසා ජනතාවට මඳක් ඉවසීමෙන් සිටීමට සිදුවන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශන දෙනිපිටිය මහතා පවසයි.
සිපෙට්කෝ ඉන්ධන මිලත් ඉහළට !
පුවත්
RN
-
March 12, 2022
ඊයේ (11) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ද ඉන්ධන මිල වැඩිකර තිබේ.
ඩීසල් සහනාධාරයක් නොදුන්නොත් බස් ගාස්තු වැඩිකරන්න වෙයි – අංජන ප්‍රියන්ජිත්
පුවත්
RN
-
February 27, 2022
ලංකා අයිඕසී සමාගම විසින් ඩීසල් ලීටරයක මිල රුපියල් 15කින් ඉහළ නංවා ඇති පසුබිමක් තුළ රජය බස් රථ සඳහා විශේෂ සහනාධාරයක් සැපයිය යුතුව ඇති බව සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා පවසයි.
IOC ඉන්ධන මිල යළි ඉහළ දමයි. පෙට්‍රල් ලීටරය රුපියල් 200 ඉක්මවයි !
පුවත්
RN
-
February 26, 2022
ඊයේ (25) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා IOC සමාගම විසින් සිය ඉන්ධන මිල ගණන් ඉහළ නංවා තිබේ.
1
...
6
7
8
9
Page 7 of 9
Popular
වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!
ASK
-
February 2, 2026
සමාජ මාධ්‍යවලින් දරුවන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් එයි!
Uncategorized
February 2, 2026
0
ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සමාජ මාධ්‍ය වේදිකා හරහා ළමුන්ට වන හානියෙන්...
මූල්‍ය වංචා සහ සූදු ජාවාරම් මෙහෙයවූ පුද්ගලයින් සිව්දෙනෙකුට චීනය විසින් මරණ දඬුවම ක්‍රියාත්මක කරයි!
විදෙස්
February 2, 2026
0
රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මියන්මාරය කේන්ද්‍ර කරගනිමින්...
මහජන අවශ්‍යතා මත චීන ණය ගිවිසුම ප්‍රසිද්ධ කරන ලෙස RTIC නියෝග කරයි!
පුවත්
February 2, 2026
0
රෂිකා හෙන්නායක පෙබරවාරි 02, කොළඹ LNW : ශ්‍රී ලංකා රජය...
එක්සත් ජනපදය පීඩනය මැද කියුබාව ආරක්ෂක තර්ජන චෝදනා ප්‍රතික්ෂේප කරයි!
විදෙස්
February 2, 2026
0
රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය විසින්...
Subscribe
I want in
I've read and accept the
Privacy Policy
.