Tag: ඉන්ධන මිල

Browse our exclusive articles!

ඉන්ධන පිරවුම්හල් පොලිස් පරීක්ෂාවට! (VIDEO)

ඉන්ධන පිරවුම්හල් තුළ ඉන්ධන නොමැති තත්ත්වයක් නොමැති අතර ඇතැම් ඒවායේ ඉන්ධන නොමැති බව ප්‍රකාශ කර තිබෙන හෙයින් ඒ පිළිබඳ සත්‍ය අසත්‍යතාව තහවුරු කරගැනීම සඳහා පොලීසිය යොදවා පරීක්ෂා කිරීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසුවේය.

තෙල් නිපදවන ඩුබායි රටටත් වඩා අපේ රටේ ඩීසල් මිල අඩුයි – ඇමති බන්දුල (VIDEO)

ඉන්ධන නිෂ්පාදනය කරන රටක් වන ඩුබායි රාජ්‍යයටත් වඩා ශ්‍රී ලංකාවේ ඩීසල් මිල අඩු බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

තෙල්වල පාඩුව මැදමුලනෙන් අරන් එන්නේ නෑ, ඒකත් ජනතාවටම තමයි – ගම්මන්පිල (VIDEO)

ඉන්ධන විකිණීමේදී ලංකා ඛනිජ තෙල් සංස්ථාව මේ වනවිට ලබමින් සිටින පාඩුව ජනාධිපතිවරයා හෝ ඔහුගේ සහෝදරයින් මැදමුලනෙන් රැගෙනවිත් පියවන්නේ නැති බවත් එම බරත් දරාගැනීමට අවසානයේදී සිදුවන්නේ මහජනතාවට ම බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

තෙල් මිල අනිවාර්යයෙන් ඉහළ යනවා – තිස්ස (VIDEO)

තෙල් මිල ඉහළ යාම වැළැක්විය නොහැකි අතර එය අනිවාර්යයෙන්ම සිදුවන බවත් IOC සමාගමට තෙල් මිල වැඩි කිරීමට රජය ඉඩ දී තිබෙන්නේ එම අරමුණින් බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.

IOC කලේ ඔවුන්ගේ පාරිභෝගිකයිනුත් අපට එවන එකයි. දැන් හොඳටෝම පාඩුයි – ඇමති ගම්මන්පිල

ඉන්ධන මිල ඉහළ නොදමා සිටීමට හැකිතාක් දුරට උත්සාහ කරන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

Popular

සමාජ මාධ්‍යවලින් දරුවන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් එයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සමාජ මාධ්‍ය වේදිකා හරහා ළමුන්ට වන හානියෙන්...

මූල්‍ය වංචා සහ සූදු ජාවාරම් මෙහෙයවූ පුද්ගලයින් සිව්දෙනෙකුට චීනය විසින් මරණ දඬුවම ක්‍රියාත්මක කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මියන්මාරය කේන්ද්‍ර කරගනිමින්...

මහජන අවශ්‍යතා මත චීන ණය ගිවිසුම ප්‍රසිද්ධ කරන ලෙස RTIC නියෝග කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, කොළඹ LNW : ශ්‍රී ලංකා රජය...

එක්සත් ජනපදය පීඩනය මැද කියුබාව ආරක්ෂක තර්ජන චෝදනා ප්‍රතික්ෂේප කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය විසින්...

Subscribe

spot_imgspot_img